කෝලම්බරී ටයිල් බස් එක

Pundit

Well-known member
  • Oct 18, 2022
    413
    413
    63
    can you specify the danger ?
    Putting tiles on a bus floor looks cool but it's actually pretty risky. Tiles and grout are heavy and rigid, while a moving bus is constantly flexing and vibrating over bumps and rough roads, so over time the tiles can crack, pop loose, or come completely unstuck, turning into sharp broken pieces or loose hazards. Glossy tile also gets dangerously slippery when wet, which is bad news on something that's already swaying and braking suddenly, and if there's ever a crash or hard stop, the tile can shatter into sharp shards instead of just denting like normal rubber or vinyl bus flooring would. Basically it adds unnecessary weight, breaks easily, and makes the floor slippery and dangerous. which is exactly why most buses aren't normally floored this way.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,526
    14,553
    113
    35
    Spain
    can you specify the danger ? 🤷‍♂️
    ටිකක් පරණ බස් වල ජනේලේ ගාව පුපුරලා තියෙනවා දැකල තියෙනවද. බස් ස්ටිකර් කරන්න ගත්තට පස්සේ මේක පෙන්නේ නෑ. එත් ඇතුලෙන් පුපුරනවා. එහෙම වෙන්නේ බස් එක වලවල වල වැටි වැටි බම්පර් උඩින් යනකොට චැසි එක නිතර ඇඹරෙන නිසා. බොඩි පැනල එහෙමත් ඇඹරෙනව. ඉතින් ස්ට්‍රෙස් එක පිට වෙන්නේ ඔය වගේ තැන් වලින්. බස් එකක් අරන් ටිකක් කාලෙකට පස්සේ ජනෙල් දොරවල් දඩබඩ සද්ද ඇහෙන්න ගන්නේ බීඩින් ගෙවිච්ච නිසාම නෙවේ, අර පැනල ඇදිලා ගැප් එක වැඩි වෙලා තියෙන නිසා.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,213
    1
    61,612
    113
    Mother Earth
    Accident EakaK Unaama Tiles Pupuralaa Minissu A wata KapilaMa Marei.
    හුකනවා. උබේ කට තමයි කට. 🤷‍♂️
    6K4bT2.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,526
    14,553
    113
    35
    Spain
    Me tile nemeyi, tile eka vage carpet eka wenna one
    කලින් වීඩියෝ එකේ තිබ්බ නේ බස් එක පැත්තකින් මෝටා බෑග් ටිකකුත්, මේ යක්කු බස් එක ටයිල් කරලා වගේ. වයිනයිල් දැම්ම නම් කිසි අවුලක් නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    කලින් වීඩියෝ එකේ තිබ්බ නේ බස් එක පැත්තකින් මෝටා බෑග් ටිකකුත්, මේ යක්කු බස් එක ටයිල් කරලා වගේ. වයිනයිල් දැම්ම නම් කිසි අවුලක් නෑ.
    බස් එකක් ඇතුළේ යනකොට සෙනඟට බැලන්ස් එක නැතිවෙලා ලිස්සලා වැටෙන්න තියෙන චාන්ස් එක සෑහෙන්න වැඩියි. අන්න ඒ නිසයි බස්වල බිමට ලිස්සන්නේ නැති ඇන්ටිස්ලිප් පැටර්න් එකක් තියෙන දේවල් දාන්න ඕනේ. ඒත් අපේ උන් කරන්නේ කිසිම මොළයක් නැතුව බස් එක ඇතුළට ටයිල් අල්ලන එක. මෙහෙම කලාම බස් එක බ්‍රේක් ගහනකොටයි වංගු ගන්නකොටයි මිනිස්සුන්ට කෙළින් හිටගෙන යන්න බෑ, නිකන් අයිස් ස්කේටින් කරනවා වගේ ලිස්සලා ගිහින් ඇදගෙන වැටෙනවා... වැස්ස දවසට වතුරත් එක්ක ඕක තවත් බයානකය්, මාරන්තිකයි...
    ඇත්තටම කරන්න ඕනේ බස් එක ඇතුළේ මිනිස්සුන්ට කකුල් හොලවන්න බැරි වෙන්න පට්ට ස්ටෙඩි විදිහට හිටගෙන යන්න පුළුවන් වෙන විදිහේ හෙවි ග්‍රිප් එකක් තියෙන රෆ් කාපට් එකක් හරි රබර් මැට් එකක් හරි දාන එකයි... මේවගේ බස් උපරිමයෙන් වර්ජනය කරන්න ඕනේ.

    Anti-slip-Vinyl-Flooring38129177940.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035

    Well, I think Epoxy will be much better!!
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,744
    2
    1,962
    113
    On a Cloud
    බෑග් එකේ මිටියක් වගේ බර ටූල් එකක් වගේ තිබිලා ඒක ටයිල් උඩට අතෑරිලා ටයිල් කැඩුනොත් ඒවට ගෙවන්න වෙයිද?