මොන මෝඩ මිනිස්සුද බන්. Suspension වත් හරියට නැති ගඩ ගඩ ගාල හෙල්ලෙන චැසියකා ඔහොම ගැහුවම පොඩි කාලෙක්න් vibration එකත් එක්ක ඕක පුපුරල ගැලවි ගැලවි යනව කියල. අනික ඕකත් එක්ක බස් එකට එකතු වෙන බර නිසා තවත් තෙල් නාස්ති වෙනවනෙ.
මට නං හිතන්නෙම නිකන් AI වලින් හදල NEGATIVE Marketing එකක් කියල
මට නං හිතන්නෙම නිකන් AI වලින් හදල NEGATIVE Marketing එකක් කියල