කෝල් එකක් ආව නංගිට කොරෝන පොසිටිව්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    හරි නෑනෙ බන් ගිහින් නංගිව බලල වරෙන් අර මසං ගහෙන් ගෙඩි ටිකක් කඩන් අරගෙන පලයන්
     

    AnuradhaRa

    Well-known member
  • ge issarahata gihin kama beheth tikak deela waren ,
    mamath ape gedara ayata hadunama ehama kare.
    ubata hadenne na mask dagana palayan.
    haduna minssu danne duka kawruth help karanna naha , thamange aya witharai inne help karanna
    එහෙ යන්න පුලුවන් තත්වයක් නෑ බං.. නංගිගෙ මිනිහ සයිකො පොරක්
    අපි මෙහෙ ඉදං හැමෝටම කෝල් කරල කිව්ව එයාට උදවු කරන්න කියල
    දවල්ට කාලත් නෑ කියල
    මාර වැඩේ නංගි අම්මට කෝල් කරල බැන්නනෙ. හැමෝම ඉස්සරහ එයාලව පාච්චල් කරල කතා කෙරුව කියල :sorry:
    ඇත්තමයි බං මටනං එපාම වුණා :sorry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මිනිහා අවුල් නං නංගිව උබලගෙ ගෙදර එක්කන් ඇවිල්ලා සාත්තු කරපන් සනීප වෙනකන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මාර වැඩේ නංගි අම්මට කෝල් කරල බැන්නනෙ. හැමෝම ඉස්සරහ එයාලව පාච්චල් කරල කතා කෙරුව කියල :sorry:

    ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ අනුරාධගෙම නංගි :yes:
     
    • Like
    Reactions: AnuradhaRa