හැබැයි ඒ ආබාධ තත්වේ එක හේතුවක් ඔහොම අවදානේ හම්බෙන්නගිහාන්ට පිට රට විතරක් නෙවෙයි ලංකාවෙත් හොද පිළිගැනීමක් තියෙනවා
එක පාරක් පොර ඇවිත් හිටියා ඉලෙක්ට්‍රොනික් බඩු වගයක් ගන්න කොටුවේ යුනිටෙක් එකට කට්ටිය මුට හොදට සැලකුවා සෙල්ෆිත් ගත්තා කීප දෙනක්
බෙල්ල පෙන්නේ නෑ මම කැත ඇති කියලා ගේ අස්සට වෙලා හිටියනම් ඔය මොකවත් නෑ
අපේ රටේ මාලිංග මහත්තයටවත් ඉන්වයිට් කරලා නැද්ද කොහෙද කොලියා
Gayan Senanayake. ලංකාවෙ team එකේ විතරක් නෙමේ ලෝකෙ ගොඩක් team වල උන් මේ පොරට සලකනව. එක tour එකකදී hotel එකේ booking අවුලක් වෙලා කෝලි උගේ වියදමින් මෙයාට රූම් එකක් අරන් දීලත් තිබුන.
මට නං මේ මිනිහා අල්ලන්නේ නෑ, ශාරීරික අබාද වලට අපහාස කරනවා නෙමෙයි. ඒත් මේ වගේ මිනිහෙක් දිහා බලං ගිහිං ගහන මැච් දිනයිද? සාමානයෙන් අපි ගමනක් යද්දී උනත් පිස්සු කෙනෙක්, හිගන්නෙක්, කොරෙක් දැක්කම ඒ ගමන ටිකක් ෂුවර් නෑ කියලා දන්නවනි.

අනේ උබ වගේ එකෙක්. දැන් උබ ඔය තත්වයට පත් වෙලා හිටියනම් කියල හිතලා බලහන්. ලංකාවේ උන්ගේ තමයි ඔය වගේ තුප්පහි ගති තියෙන්නේ. මන්ද මානසික මිත්‍යා විශ්වස්වල ඉන්නේ. උබත් ඒවගේ තුප්පහි ෆේක් අනාථයෙක්

හැබැයි ඒ ආබාධ තත්වේ එක හේතුවක් ඔහොම අවදානේ හම්බෙන්න![]()