කෝලිගේ වෙඩිමට ගිය අපේ කොල්ලා

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ගිහාන්ට පිට රට විතරක් නෙවෙයි ලංකාවෙත් හොද පිළිගැනීමක් තියෙනවා
    එක පාරක් පොර ඇවිත් හිටියා ඉලෙක්ට්‍රොනික් බඩු වගයක් ගන්න කොටුවේ යුනිටෙක් එකට කට්ටිය මුට හොදට සැලකුවා සෙල්ෆිත් ගත්තා කීප දෙනක්

    බෙල්ල පෙන්නේ නෑ මම කැත ඇති කියලා ගේ අස්සට වෙලා හිටියනම් ඔය මොකවත් නෑ

    අපේ රටේ මාලිංග මහත්තයටවත් ඉන්වයිට් කරලා නැද්ද කොහෙද කොලියා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිහාන්ට පිට රට විතරක් නෙවෙයි ලංකාවෙත් හොද පිළිගැනීමක් තියෙනවා
    එක පාරක් පොර ඇවිත් හිටියා ඉලෙක්ට්‍රොනික් බඩු වගයක් ගන්න කොටුවේ යුනිටෙක් එකට කට්ටිය මුට හොදට සැලකුවා සෙල්ෆිත් ගත්තා කීප දෙනක්

    බෙල්ල පෙන්නේ නෑ මම කැත ඇති කියලා ගේ අස්සට වෙලා හිටියනම් ඔය මොකවත් නෑ

    අපේ රටේ මාලිංග මහත්තයටවත් ඉන්වයිට් කරලා නැද්ද කොහෙද කොලියා
    හැබැයි ඒ ආබාධ තත්වේ එක හේතුවක් ඔහොම අවදානේ හම්බෙන්න :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Gayan Senanayake. ලංකාවෙ team එකේ විතරක් නෙමේ ලෝකෙ ගොඩක් team වල උන් මේ පොරට සලකනව. එක tour එකකදී hotel එකේ booking අවුලක් වෙලා කෝලි උගේ වියදමින් මෙයාට රූම් එකක් අරන් දීලත් තිබුන.

    තැන්ක්ස්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවේ ටීම් එකේ වෙඩින් වලට මම හිතන්නේ එකෙක්වත් තාම ගයාන්ට ආරාධනා කරලා නෑ
    පඩ තිබ්බට කෝලියා සිරා ඩයල් එකක්
    උගේ පඩයි වැඩයි දෙකම තියෙනවා අපේ උන්ගේ පඩ විතරයි
    එක පාරක් රෝහිත් ශර්මා සල්ලි දීලා තිබ්බා මුගේ යාලුවට ගෙදර එන්න තාත්තා අසනීප වුනාම
    කෝලියත් වෙඩිම අස්සේ අහලා මොනවද වෙන්න ඕනේ කියලා
    ඒ ඉතින් උන් මාරම මිනිස්සු ටිකක්
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    kalin mama giya iskoleta ban awe gayan Kalubowila Maha vidiyala magala roda Andreson roda eka laga dan isokale naha dan St john nugegoda primary ekkak thiaynne
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මට නං මේ මිනිහා අල්ලන්නේ නෑ, ශාරීරික අබාද වලට අපහාස කරනවා නෙමෙයි. ඒත් මේ වගේ මිනිහෙක් දිහා බලං ගිහිං ගහන මැච් දිනයිද? සාමානයෙන් අපි ගමනක් යද්දී උනත් පිස්සු කෙනෙක්, හිගන්නෙක්, කොරෙක් දැක්කම ඒ ගමන ටිකක් ෂුවර් නෑ කියලා දන්නවනි.

    අපි නෙවෙයි උබ කියලා කියපන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මට නං මේ මිනිහා අල්ලන්නේ නෑ, ශාරීරික අබාද වලට අපහාස කරනවා නෙමෙයි. ඒත් මේ වගේ මිනිහෙක් දිහා බලං ගිහිං ගහන මැච් දිනයිද? සාමානයෙන් අපි ගමනක් යද්දී උනත් පිස්සු කෙනෙක්, හිගන්නෙක්, කොරෙක් දැක්කම ඒ ගමන ටිකක් ෂුවර් නෑ කියලා දන්නවනි.

    අනේ උබ වගේ එකෙක්. දැන් උබ ඔය තත්වයට පත් වෙලා හිටියනම් කියල හිතලා බලහන්. ලංකාවේ උන්ගේ තමයි ඔය වගේ තුප්පහි ගති තියෙන්නේ. මන්ද මානසික මිත්‍යා විශ්වස්වල ඉන්නේ. උබත් ඒවගේ තුප්පහි ෆේක් අනාථයෙක්
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    අනේ උබ වගේ එකෙක්. දැන් උබ ඔය තත්වයට පත් වෙලා හිටියනම් කියල හිතලා බලහන්. ලංකාවේ උන්ගේ තමයි ඔය වගේ තුප්පහි ගති තියෙන්නේ. මන්ද මානසික මිත්‍යා විශ්වස්වල ඉන්නේ. උබත් ඒවගේ තුප්පහි ෆේක් අනාථයෙක්

    :yes::yes::yes::yes: