කෝලියයි ෂර්මයි බැඳල

AnuradhaRa

Well-known member
  • කෝලියයි ෂර්මයි බැඳල

    මටත් වෙඩිං එක කියල තිබුණ.
    ඉතාලියෙ වෙඩිං එක ගත්තෙ.. :cool:
    කොහෙද මට බරක් ඹබාමගෙ වැඩකට යූඇස්ඒ යන්ඩ සැට් වුණානෙ.. :D

    Dance Pe Chance

    සුභ මංගලං වේවා.. මම හරි ආසයි අනුෂ්කගෙ මූණට :love:
     

    AnuradhaRa

    Well-known member
  • XQNjQmei.jpg

    තුඃ විතරක්. ඕක අයින් කරපංකො..
    කැත බලපන්කො..

    අයින් කෙරුවෙ නැත්තං රෙප් කපනව :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝලි ඇම්බුන් කැනක් ඉදවල එවන්න කියල තිබුනා :baffled: වෙලාවට ඉදුනේ නෑ දුන් ගහගන්ඩ බැරිවුනා වැස්ස හින්ද :baffled: පස්සේ කඩෙන් අරන් යැව්වේ තරහවෙයිද දන්නේ නෑ :oo:
     

    AnuradhaRa

    Well-known member
  • කෝලි ඇම්බුන් කැනක් ඉදවල එවන්න කියල තිබුනා :baffled: වෙලාවට ඉදුනේ නෑ දුන් ගහගන්ඩ බැරිවුනා වැස්ස හින්ද :baffled: පස්සේ කඩෙන් අරන් යැව්වේ තරහවෙයිද දන්නේ නෑ :oo:

    ඔව් බං අපි දෙන්නට විතරයි ඉන්වයිට් කරල තියෙන්නෙ. එළකිරියෙ ඉන්න අනිත් එවුන් හෙන ගොඩයලු. උන්ට තියෙන්නෙ කුහකකම විතරයිලු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඇමරිකාවෙ ජනාධිපති ට්‍රම්ප් :yes: ඔබාමගෙ දූර කාලෙ ඉවරයි :yes: මේ ලඟදි ඡන්දෙ තිබ්බ ට්‍රම්ප් දින්න :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මටත් වෙඩිං එක කියල තිබුණ.
    ඉතාලියෙ වෙඩිං එක ගත්තෙ.. :cool:
    කොහෙද මට බරක් ඹබාමගෙ වැඩකට යූඇස්ඒ යන්ඩ සැට් වුණානෙ.. :D

    Dance Pe Chance

    සුභ මංගලං වේවා.. මම හරි ආසයි අනුෂ්කගෙ මූණට :love:

    ඒ වුනාට බන් ඒකිගේ කට අවුල්. නිකන් කෝලි කුට්ටු ගෙඩියක් කටට දීල වගේ......:yes:
     

    AnuradhaRa

    Well-known member
  • දැන් ඇමරිකාවෙ ජනාධිපති ට්‍රම්ප් :yes: ඔබාමගෙ දූර කාලෙ ඉවරයි :yes: මේ ලඟදි ඡන්දෙ තිබ්බ ට්‍රම්ප් දින්න :yes:

    දැං උඹ කියන්නෙ මම ඒක දන්නෙ නෑ කියලද :angry:
     

    AnuradhaRa

    Well-known member
  • ඒ වුනාට බන් ඒකිගේ කට අවුල්. නිකන් කෝලි කුට්ටු ගෙඩියක් කටට දීල වගේ......:yes:

    අඩේ මේකි කටට සර්ජරි එකක් කරගෙන වගේ. අයියෝ ඉස්සර ලස්සනයි. දැං කට වෙනස් වෙලා :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැං උඹ කියන්නෙ මම ඒක දන්නෙ නෑ කියලද :angry:

    මං හිතුවෙ ඔබාමගෙ වැඩකට us ගියා කිව්වාම ඔබාම ජනාධිපති කියල හිතං ඉන්නව කියල :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • මං හිතුවෙ ඔබාමගෙ වැඩකට us ගියා කිව්වාම ඔබාම ජනාධිපති කියල හිතං ඉන්නව කියල :sorry:

    ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වොත් උඹල විස්වාස කරන එකක් නෑ කියල හිතුව :lol: