මේක අයිතිවාසිකම් ඉල්ලන්න සුදුසු වෙලාව නෙමේහරියට ට්‍රීට්මන්ට් ලැබුනේ නැත්තන් වන්දි ඉල්ලලා නඩු දාන්න බැරිද බං. සෞඛ්‍ය කියන්නෙ මූලික අයිතිවාසිකමක් නෙවෙයිද?
Puluwanහරියට ට්‍රීට්මන්ට් ලැබුනේ නැත්තන් වන්දි ඉල්ලලා නඩු දාන්න බැරිද බං. සෞඛ්‍ය කියන්නෙ මූලික අයිතිවාසිකමක් නෙවෙයිද?
උබ ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හරි එංගලන්තේ හරි නැත්නම් ඒ සමාන රටක හරි නම් පුළුවන්හරියට ට්‍රීට්මන්ට් ලැබුනේ නැත්තන් වන්දි ඉල්ලලා නඩු දාන්න බැරිද බං. සෞඛ්‍ය කියන්නෙ මූලික අයිතිවාසිකමක් නෙවෙයිද?
අනිත් රටවල් වල ජනගහනය එක්ක බලද්දි ලංකාවේ සෑහෙන්න වැඩියි මරණ අනුපාතය. මේවට රටේ ඉන්න ප්‍රධාන නායකයො සම්පූර්ණයෙන් වග කියන්න ඕනි. පට්ට කාලකන්නි. පව් අහිංසක මිනිස්සු
117 ? are u Sure?Deaths per Million raking walin lankawa dan 117.
117 ? are u Sure?
okayමචං මේකට ගිහින්, death per 1M sort කරල බලන්න.
https://www.worldometers.info/coronavirus/?utm_campaign=homeAdvegas1?
නිකං අයිතිවාසිකම් නෙවෙයිනෙ බං මූලික අයිතිවාසිකම්නෙ. අපි ඔළුව නමාගෙන ඉන්න ඉන්න මුං ටොකු අනිනවනෙමේක අයිතිවාසිකම් ඉල්ලන්න සුදුසු වෙලාව නෙමේ
මෙහෙත් පුළුවන් ඇති කව්රුවත් ට්‍රයි නොකලට. මට මෙහෙම වෙලා පණපිටින් හිටියොත් මම නම් action එකක් ගන්නව.උබ ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හරි එංගලන්තේ හරි නැත්නම් ඒ සමාන රටක හරි නම් පුළුවන්
මචෝ මෙන්න මේ සීන් එක මොකක්ද?මචං මේකට ගිහින්, death per 1M sort කරල බලන්න.
https://www.worldometers.info/coronavirus/?utm_campaign=homeAdvegas1?
ඔය මචං ජුලයි මාසෙ ඉඳන් දවසට මැරෙන ගාන ඇවරේජ් කරල හදපු එකක් නේද, මුලින් මුලින් සුද්දගෙ බුරුතු පිටින් වලකජ්ජ ගහපුව ඕකෙ නෑ. මේ තියෙන්නෙ 2020 සිට.මචෝ මෙන්න මේ සීන් එක මොකක්ද?
![]()