කෝවිඩ් තත්වය-පින්තුර

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    හම්බන්තොට වරාය විකුණන කොට ඔය කට පුකේ ද තිබ්බෙ
    ------ Post added on Aug 15, 2021 at 10:32 PM

    කට පුකේද පකේද බලන්න උබ ආවද? මම කිව්වද ඒ විකුනපු එක හරි කියලා, මමම් බනින්නෙ මෙතෙක් බිහිවෙලා රටට කෙලපු හැම පකයෙක්ටම, නිකන් ගොන් චූන් නොදී ඉඳපන් බන්, උබලා වහල් කම් කලාට මම වහලෙක් නෙමේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Sen-lu

    Well-known member
  • හම්බන්තොට වරාය විකුණන කොට ඔය කට පුකේ ද තිබ්බෙ
    හම්බන්තොට වරාය වික්කම ඒකෙන් අපේ ණය පියවුනාද? නැත්නම් ණයත් එහෙම්ම තියද්දී කීයක් හරි ගත්තද? දැන් ණය ගෙවීමේ වගකීම තියෙන්නෙ ලංකා රජයටද? නැත්නම් වරාය company එකටද?
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    පුංචි අම්මාට #කල ළමයෙක් ඉපදුනාම අයර්ලන්තයේ පදිංචි කෙරෙව්වා කියන එක නොදන්න මෝඩයන් නම් ඕන මැජික් වගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    හරියට ට්‍රීට්මන්ට් ලැබුනේ නැත්තන් වන්දි ඉල්ලලා නඩු දාන්න බැරිද බං. සෞඛ්‍ය කියන්නෙ මූලික අයිතිවාසිකමක් නෙවෙයිද?

    නඩු දාන්න පුළුවන් වෙයි අවුරුදු 500කට විතර පස්සෙ රාජපුක්ෂට එරෙහිව කුමන්ත්‍රණය කරා වගේ තීන්දුවක් එයි.
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    Lol exactly...and he call names on others ;-)
    තව 1 vacancy එකක් තියෙනවා, ස'ගේ කමිටුවේ.. ඕනෙද?

    1629136522459.png