කෝවිඩ් දෙවනි වැක්සින් එක ගැහුවා.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    පිලියන්දල ඔච්චර කෙලවිලත් වැක්සින් එක ගහල නෑ අපේ පැත්තේ... දුන්නේ 60ට වැඩි අයට විතරයි

    අනේ මන්ද
     
    • Like
    Reactions: Stimulus mind

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Mamath Feb 23 1st eka gaththa, eeth thama 2nd eka dena paatak naa.. aparaade next week eke gahanna bari unoth gahapu eken wadakuthnaa
    Interval eka wadi weddi efficiency ekath wadi wena scene ekak thiynawa bn oke... uk wala ehema 12-16 weeks gap ekakin vaccinate karalath thiynawa... WHO eken madi wela thiyana vaccine 600000 ta mona hari karai.. awulak wena ekak na
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිලියන්දල ඔච්චර කෙලවිලත් වැක්සින් එක ගහල නෑ අපේ පැත්තේ... දුන්නේ 60ට වැඩි අයට විතරයි

    අනේ මන්ද
    පිලියන්දලට කෙලවිලා නෑ කියලා ලොකු ගේ කිව්වේ.. ඒ හින්දා වෑක්සීන් එක හදිසි කරන එකක් නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    පිලියන්දලට කෙලවිලා නෑ කියලා ලොකු ගේ කිව්වේ.. ඒ හින්දා වෑක්සීන් එක හදිසි කරන එකක් නෑ
    ඌ වගේ මෝඩ මූසලයෙක්

    අනිව ඒ යකා කිව්ව ගමන් කර්ෆිව් අයින් කරපු එකනේ වැඩෙ
     
    • Like
    Reactions: malakadss