කෝවිඩ් හැදුන අයගෙ සරු බව අඩු වෙන්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේකට ප්‍රධාන හේතුව ශුක්‍ර ධාතුව කියන අපේ ඇඟේ තියෙන වටිනාම සංඝටය තමයි.

    මේකෙන් තමයි අපේ වටිනාම අවයව අක්‍රීය වෙන්න නොදී තියාගෙන ඉන්නේ.

    මේක හරියට එන්ජිමක එන්ජින් තෙල් වගේ.

    ඒ තෙල් නැතුව ඕන නම් එන්ජිම දුවන්න පුළුවන්. හැබැයි කොයි වෙලේ හරි එන්ජිම නවතිනවා කියන එක නම් සිකුරුයි.

    ඒ වගේම තමයි ශුක්‍ර ධාතුව හිඟ නම් කොයි වෙලේ හරි වටිනා අවයවයක් අක්‍රීය වෙලා ඇඟ ලෙඩ වෙනවා තමයි.

    නිරෝගීව ඉන්න ආස නම් ශුක්‍ර ධාතුව හිඟ නොවෙන්න වගබලාගන්න ඕන.

    දැන් ඉන්න මී ගොන් චිංගල බහුජ්ජයින්ගෙ ලෙඩ ගැන වගකියන්න බලය දීලා තියෙන mbbs ගොබ්බයො මේක ගැන අකුරක් වත් දන්නෙ නෑ.

    මේක හිඟ වෙන්න ප්‍රධානතම හේතුව තමයි බ්ලූ බලල අත්වැඩ කිරීම , වාජීකරණ ඔසු නැතුව හැමනීම,
    කල් පවතින බඩේ ගිණියම සහ උණ බහින්න කල්ගත වීමයි.

    ඒ වගේම පෙනහළු වලට වැඩි මාත්‍රාවකින් ඔක්සිජන් යවනකොටත් ශුක්‍ර ධාතුව අඩු වෙනවා.

    දැන් පාවිච්චි කරන ව්‍යාඝ්‍රා වගේ ඒවා වාජීකරණ බේත් නෙවෙයි.

    එතකොට ශුක්‍ර තරලය හැදෙන්නෙත් ශුක්‍ර ධාතුවෙන්ම තමයි.

    ශුක්‍ර ධාතුව හිඟ නම් ශුක්‍ර තරලයේ ප්‍රශ්න ඇතිවෙනවා මයි.

    ශුක්‍ර ධාතුව අඩු කෙනෙක්ට කොරෝනා උණ හැදිල කල් ගියාම ඉතිං ඒක තවත් අඩු වෙලා ශුක්‍ර තරලය අවුල් යනව තමයි.

    මේක කලින් ඉඳලම පිරිමින්ට , විශේෂයෙන් චිංගල බහුජ්ජ උන්ට තියෙන බරපතළ ප්‍රශ්නයක්.

    කැරි ආවාට ඒකෙ බඩු නෑ. ඒ කියන්නේ ශුක්‍ර තරලයේ තියෙන ශුක්‍රාණු එක්කො ජීවී නෑ, නැත්තම් තියෙන ශුක්‍රාණු ගාණ බරපතළ විදියට අඩුයි. එක්කො චලනය වෙන්නෙ නෑ.

    mbbs ගොබ්බයෝ ශුක්‍ර ධාතුව ගැන දන්නෙම නෑනේ (ඒ වුණාට හිතාගෙන ඉන්නෙ සියල්ල දත් කියලා). ඉතිං ඕකුන් දන්නෙ කොහොමද ඕක වැඩි කරන හැටි ? උන් දන්නෙම නෑ.

    ඉතිං කියාවි ivf ද අරකද මේකද කියල අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවන එක තමයි ඔය උට්ටලා කරන්නේ.

    එතකොට මේකට විසඳුම මොකක්ද ?

    ඉතා දැඩිව අවවාද කරනවා, මේක හිතුවක්කාර කමට තනියම හදල කන්න යන්න එපා. හරියට නොකළොත් දරුණු අන්දමින් සෙම වැඩි වෙලා ඉස්පිරිතාලෙ යන්න වෙයි. මේකෙ ගුරු මුෂ්ඨි ගණනාවක් තියෙනවා. ඒවා නොකර මේක කෙරුවොත් කබලෙන් ලිපට වැටෙනවාමයි.

    වැල් පෙනේල .................. සාකා
    ගිතෙලින් මළව ................... කා
    අඹුන් නොපතන .............. එකා
    සියක් අඹුවන් පතයි ... නිසැකා

    හෙළ බුකියේ මහමොළකරු
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මේක හිඟ වෙන්න ප්‍රධානතම හේතුව තමයි බ්ලූ බලල අත්වැඩ කිරීම , වාජීකරණ ඔසු නැතුව හැමනීම,
    කල් පවතින බඩේ ගිණියම සහ උණ බහින්න කල්ගත වීමයි.
    බ්ලූ බලන්නැතුව ගැහුවොත් අවුලක් නැද්ද ඉස්සර මිනිස්සු නාන ඒව හිල් වලින් බලාගෙන ගහ්පු නිසාද ලෙඩ අඩු
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බ්ලූ බලන්නැතුව ගැහුවොත් අවුලක් නැද්ද ඉස්සර මිනිස්සු නාන ඒව හිල් වලින් බලාගෙන ගහ්පු නිසාද ලෙඩ අඩු
    නෑ , එයාලා හරියට වාජීකරණ බේත් ගත්ත නිසා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඉස්සෙල්ලාම දේශීය වෛද්‍යවරයෙක් ගෙ උපදෙස් ලබාගෙන වාජිකරණ බේත් ඇඟට උරන ගාණට ඇඟ ටියුන් කරගෙන ඉන්න.
    ඔයා දන්න වෙදෙක් කියන්න අපේ ගමේ හිටපු එකා උණක් හැදිල මලා
     
    • Haha
    Reactions: ewijesekara
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔයා දන්න වෙදෙක් කියන්න අපේ ගමේ හිටපු එකා උණක් හැදිල මලා
    ඌ වෙදෙක් වෙන්න බෑ. ඩොකාලාට ඔහොම වුණාට වෙද්දුන්ට ඔහොම වෙන්නෙ නෑ. 🤓
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඌ වෙදෙක් වෙන්න බෑ. ඩොකාලාට ඔහොම වුණාට වෙද්දුන්ට ඔහොම වෙන්නෙ නෑ. 🤓
    සිංහල වෙදෙක් අවුරුදු 65 ක විතර පරම්පරා වෙදෙක් ඔයා දන්න බම්බුව
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ලියාපදිංචි අංකය දාහන් බලන්න
    ගෙදර ගියොත් අහල කියන්නම් බෝඩ් එකක් ගහල තිබ්බ ඒව සේරම ගලවල මැරුනට පස්සෙ පොරගෙ ළමය ඉගනගත්තෙ නෑ ඕක රට ගියා වෙද පරම්පරව ඉවරයි එතනින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සාරාංශය...

    මද සරු වීමට හේතුව, ස්වයං වින්දනය කරල ශුක්‍රානු අඩු වීම.
    දොස්තරල ඒක ගැන දන්නෙ නෑ....

    මේකට තියෙන විසඳුම,
    වැල් පෙනෙල ගිතෙල් වලින් මළවල කන එක. හැබැයි ඒ බේත ගන්න පුලුවන් ගුරු මුශ්ඨිය තියන අයට විතරයි. අනික් අයට කන්න බෑ....