කෝ අපේ ආනන්දේ boys

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තමන්ගේ ඉස්කොලේ එකක් ජනාධිපති උනාම පොඩි ආතල් එකක් ගන්න එක අවුලක් නෑ. උගෙ කැම්පේන් එකේ සිංදුවට නටපු එක නම් තනි ගොන් පාර්ට් එක.

    ගානට පල දුන්නා, දැන් හරි නේ, රෙදි නෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    podi kollek wandagena inna photo eka mathak unaa ban... :lol: :lol: :lol: google karaa set unaa neh
    88313739_520714212160924_8632412720500572160_n.jpg
    87454858_520714268827585_3224832969650733056_n.jpg


    බලපන්කො වඳින විදිය, වහල් බාවය උතුරනවා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    lanakwe thiyana Buddhist school eka kiyala boruwata kuhakama pathurawanawa mun. munge godak inne amu ma amu kalankanni sinhala gathi thiyana un

    mama nam dakala thiyana hama ekama a wage, eliyee thiyana mun newee athule thiyanne munge
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    lanakwe thiyana Buddhist school eka kiyala boruwata kuhakama pathurawanawa mun. munge godak inne amu ma amu kalankanni sinhala gathi thiyana un

    mama nam dakala thiyana hama ekama a wage, eliyee thiyana mun newee athule thiyanne munge
    ඔව්, ගොඩක් උන් එහෙමයි
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: Hapuwa and BLJboss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    ඕකට ගිහින් ඇවිත් දවස් දෙකකට පස්සේ තමයි කිව්වේ රෝයල් තෝමියන් මැච් එක ගහන්න එපා කිව්වා, ඒත් ගැහුවා කියලා මූ . :lol:

    මේ ඉස්කෝලේ යන උන්ට චන්දෙවත් තියෙනවද :baffled:
    OB ටෙන්ට් එක බන්
    ------ Post added on Jun 14, 2021 at 1:42 PM