කෝ අපේ ආනන්දේ boys

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    lanakwe thiyana Buddhist school eka kiyala boruwata kuhakama pathurawanawa mun. munge godak inne amu ma amu kalankanni sinhala gathi thiyana un

    mama nam dakala thiyana hama ekama a wage, eliyee thiyana mun newee athule thiyanne munge
    පාසැලෙන් මිනිස්සු මනින්න එපා මචං,පාසැලක් කියන්නෙ බිල්ඩිමක් විතරයි,දැන් කවුරු හරි කියන්න එපා නැ හැම පාසැලකටම අනන්‍ය උනු පද්ධතියක් තියනවා අරකයි මේකයි,ලබ්බ තමයි,මිනිස්සු හැදෙන්නෙ බොහෝ විට ගෙවල් වල තියන පරිසරයෙන්,පාසැලෙන් එන්නෙ 1-10% විතරයි කොලිටිස්..
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    lanakwe thiyana Buddhist school eka kiyala boruwata kuhakama pathurawanawa mun. munge godak inne amu ma amu kalankanni sinhala gathi thiyana un

    mama nam dakala thiyana hama ekama a wage, eliyee thiyana mun newee athule thiyanne munge
    අනේ මල්ලී .. මොකක්ද දැන් ආනන්දේ එවුන් කරලා තියෙන වැරැද්ද ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337

    Un boruwata Buddahagama kiyana de thiyagena ratata karana winsaya

    munge schools haduwe bung Buddhist values rakinna. habaiyi ehama na unge godak. amu ma amu Sinhala Kuhaka gathi thiyanawa godak Ananda unge. Chirstian schools wala unge owa adui bung

    honda un aniwa athi, mama dakala thiyana godak un kuhaka sinhala gathi thiyana. boruwata agama kiyana de issarahata dagena yana un
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916

    1. Anande 100% baudhdha na mchn. (1922 di Hindu, Muslim, Christian lamai aran thiyenawa)

    2. E mona unath, uba ohoma kathawal kiyanna, ewage iskolekata gihilla thiyenawada?

    P.s. Mama ara video eke un karana gobba wada kohethma anumatha karanne na.
    Anande unta podi psycho gathiyak thiyenawa kiyana ekanm mn piligannawa 😅
     
    • Like
    Reactions: Hapuwa and acryan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Un boruwata Buddahagama kiyana de thiyagena ratata karana winsaya

    munge schools haduwe bung Buddhist values rakinna. habaiyi ehama na unge godak. amu ma amu Sinhala Kuhaka gathi thiyanawa godak Ananda unge. Chirstian schools wala unge owa adui bung

    honda un aniwa athi, mama dakala thiyana godak un kuhaka sinhala gathi thiyana. boruwata agama kiyana de issarahata dagena yana un
    උබව ආනන්දෙට තාත්ත දාන්න try කරාට ගත්තේ නෑ නේද.
    නැත්තන් උබ ලමයව දාන්න ගිහින් උබව එලෙව්වද?
    නැත්තන් දෙකමද :P
     
    • Love
    Reactions: Deviyo

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    1. Anande 100% baudhdha na mchn. (1922 di Hindu, Muslim, Christian lamai aran thiyenawa)

    2. E mona unath, uba ohoma kathawal kiyanna, ewage iskolekata gihilla thiyenawada?

    P.s. Mama ara video eke un karana gobba wada kohethma anumatha karanne na.
    Anande unta podi psycho gathiyak thiyenawa kiyana ekanm mn piligann
    owage ekata yanna aniwa pina thiyanna bung. eka piligannawa. ehama kiyala mun ge thiyana awulake kiuwa kiyala case ekake na ne

    උබව ආනන්දෙට තාත්ත දාන්න try කරාට ගත්තේ නෑ නේද.
    නැත්තන් උබ ලමයව දාන්න ගිහින් උබව එලෙව්වද?
    නැත්තන් දෙකමද :P
    Buddagama hatiyata machan atalo dahamen kamapa nowi inna machan. Ninda prashansaa dekama wida daraganna. mama kiuwe mama dakala thiyana eka.

    mama maha loku school ekaka newee. habaiyi owage eka ekata yanna pina thiyanna onath kiyanawa bung

    habaiyi unge thiyana awulake kiuwata case ekake na ne? ubalata ewa daraganna puluwan ne? ;)
    ------ Post added on Jun 14, 2021 at 2:24 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    owage ekata yanna aniwa pina thiyanna bung. eka piligannawa. ehama kiyala mun ge thiyana awulake kiuwa kiyala case ekake na ne

    Buddagama hatiyata machan atalo dahamen kamapa nowi inna machan. Ninda prashansaa dekama wida daraganna. mama kiuwe mama dakala thiyana eka.

    mama maha loku school ekaka newee. habaiyi owage eka ekata yanna pina thiyanna onath kiyanawa bung

    habaiyi unge thiyana awulake kiuwata case ekake na ne? ubalata ewa daraganna puluwan ne? ;)
    ------ Post added on Jun 14, 2021 at 2:24 PM
    සාමාන්යෙන් ගොඩක් බනින්නේ වැඩක් කරන පොරකට හරි වැඩක් කරන තැනකට හරිනේ. වැඩකට නැති එකෙක්ට බනින්න යන්නේ නෑනේ . නේද මචන්
     
    • Like
    Reactions: Deviyo

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සාමාන්යෙන් ගොඩක් බනින්නේ වැඩක් කරන පොරකට හරි වැඩක් කරන තැනකට හරිනේ. වැඩකට නැති එකෙක්ට බනින්න යන්නේ නෑනේ . නේද මචන්
    මේ දවස් වල බනින්නේ නම් වෑඩකට නෑති එකෙක්ට තමා 😂 😂 😂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    සාමාන්යෙන් ගොඩක් බනින්නේ වැඩක් කරන පොරකට හරි වැඩක් කරන තැනකට හරිනේ. වැඩකට නැති එකෙක්ට බනින්න යන්නේ නෑනේ . නේද මචන්
    aniwa aniwa penne na bung Sirisena lokka. uta wadaa Sir hondata karana nisa thama me banum okkoma machan
     
    • Haha
    Reactions: malakadss

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113

    පාසැලෙන් මිනිස්සු මනින්න එපා මචං,පාසැලක් කියන්නෙ බිල්ඩිමක් විතරයි,දැන් කවුරු හරි කියන්න එපා නැ හැම පාසැලකටම අනන්‍ය උනු පද්ධතියක් තියනවා අරකයි මේකයි,ලබ්බ තමයි,මිනිස්සු හැදෙන්නෙ බොහෝ විට ගෙවල් වල තියන පරිසරයෙන්,පාසැලෙන් එන්නෙ 1-10% විතරයි කොලිටිස්..
    100% agree
    ------ Post added on Jun 14, 2021 at 2:39 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    5059139.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රනිල් ගේ රෝයල් ගතිය තියෙනවා .. සමනල් ... ගෝඨාට ආනන්දේ ගතිය තියෙනවද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    aniwa aniwa penne na bung Sirisena lokka. uta wadaa Sir hondata karana nisa thama me banum okkoma machan
    ජනාදිපතිට නේද බන් බනින්නේ මිනිස්සුන්ට ඕනි වැඩේ වෙන්නේ නැති හින්ද :rofl: ගොටාබය උගේ වැඩක් කරන් හිටිය කාලේ බැන්නේ නෑනේ උගෙන් කාටවත් වැඩක් නැති හින්ද. තේරෙන්නේ නෑ නේද ඒක :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    lanakwe thiyana Buddhist school eka kiyala boruwata kuhakama pathurawanawa mun. munge godak inne amu ma amu kalankanni sinhala gathi thiyana un

    mama nam dakala thiyana hama ekama a wage, eliyee thiyana mun newee athule thiyanne munge
    මෙකයි සීන් එක බන් .
    මන් ඔය හැම ඉස්කොලෙකම එවුන් ආශ්‍රය කරලා තියෙනවා .

    ආනන්දෙ උන් සිරා ඩයල් සෙට් වෙලා තියෙනවා.
    මන් ගිය ඕලවල් කොමර්ස් කලාස් එකෙ මම සහ තව කොල්ලො දෙන්නෙක් ඇරෙන්න සෙරොම ආනන්දෙ එවුන් හිටියෙ. පොඩි ගෲප් ක්ලාස් එකක්.
    උන් ආනන්දෙ උනාට ටිකක් ඉංග්‍රිසි පොශ් ටයිප් එකට හැදුණ උන්.
    සිරාම ඩයල් ටිකක්
    උන් මාව අයින් කරෙ නැහැ .
    උන්ගෙම එකෙක් විදියට සැලකුවෙ.

    ඔය කුහක ලයින් තිබ්බෙ අර නිදහස් අධ්‍යාපනයෙ ආනුභාවෙන් ඒ කිව්වෙ ශිෂ්යත්වෙ සහ ඕ ලෙවල් වලින් එන උන්ගෙ තමා .
    ඒක උන්ට වැරදි කියන්නත් බැහැ මොකද උන්ගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලැබෙන දෙ තමා.

    ශිෂ්යත්වෙ පාස් උනහම ,ඕ ලෙවල් පාස් උනහම ඔළුව හදනවා උඹ තමා අපෙ පවුලෙන් පොර උඹ තමා ඩයල් එක
    උඹ යන ඉස්කොලෙ මෙහෙම එකක් ඒ නිසා අනික් උන් එක්ක කතා කරන්න එපා වැඩිය අරකයි මේකයි වගෙ දේවල් වලින්.
    ඉතිං උන් හැසිරෙන්නෙ ඒ වගෙ .

    කැතලික් ඉස්කොල වලට ඉතිං ගොඩක් ගන්නෙම හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අයනෙ.

    ඔය කැතලික් ඉස්කොල වලින් ශාන්ත පීතර තමා ටිකක් චොර,
    ඒ වගෙම වෙස්ලිත් ටිකක් විතර චොර,

    එත් තොමස්, මරදාන ජොසප් වගෙ ඉස්කොල නම් සිරා පොරවල් හිටියෙ.

    Mukuth kiyanna bae ne iskolayak ne
    Floreat
    ------ Post added on Jun 14, 2021 at 3:06 PM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    පාසැලෙන් මිනිස්සු මනින්න එපා මචං,පාසැලක් කියන්නෙ බිල්ඩිමක් විතරයි,දැන් කවුරු හරි කියන්න එපා නැ හැම පාසැලකටම අනන්‍ය උනු පද්ධතියක් තියනවා අරකයි මේකයි,ලබ්බ තමයි,මිනිස්සු හැදෙන්නෙ බොහෝ විට ගෙවල් වල තියන පරිසරයෙන්,පාසැලෙන් එන්නෙ 1-10% විතරයි කොලිටිස්..
    කට ඇරපන් මචන් මසුරං ටිකක් දාන්න. :lol: :lol:
    මම මේ කියන්න හිතුව විතරයි. ඔය කියපු කතාව සිරා. 👍

    මනුස්සයෙක්ගේ qualities සම්පූර්ණයෙන්ම වගේ හැදෙන්නේ ගෙදරින්. ගෙවල් වලින් ඒවා හැදුනේ නැති වුනාම තමයි කිසිම ගුණයක් නැති පට්ටම චාටර් උන් හැදෙන්නේ. ඒ වගේ උන් මොන ඉස්කෝලෙට ගියත් මොන ජොබ් එක කලත් මොනතරම් සල්ලි තිබ්බත් අවුල්. අපේ උන්දැලත් ඉතින් ඉස්කෝලේ එකෙක් තැනකට ආවම හෙන සද්දේ ඉස්කෝලේ හින්ද ආව වගේ. ගූ උනාම මීක් නෑ. :lol:
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93

    දැන් තාලෙට කියමු බලන්න

    කොහේ හරි හද්ද ඩොටක කනිෂ්ට විද්යාලෙකට ගිය උන් ඉරිසියාවට කෑ ගැහුවට අපිට කරන්න දෙයක් නෑ.
    අපි හැමදාම රටට වැඩක් තියෙන මිනිස්සු හැදුවා. (හැමෝම මිනිස්සු 100% ක් හොද උන් කොහෙවත් නෑ. හැබැයි සාපේක්ෂව ඒවගේ මිනිස්සු නිසා තමයි උබල අද ඔහොම ආතල් එකේ ඉන්නේ.)
    තාමත් කියන්න තියෙන්නේ රටටත් තොපිටත් හැමදාමත් ආනන්ද මෑණියන්ගේ සරණයි.
    View attachment 130765

    මෙතන ටිකක් ඉන්නවා ඉතුරු නම් ටික ගෑණිගෙන් අහපන් කියයි.
    https://en.wikipedia.org/wiki/Ananda_College#Notable_alumni
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    කොහේ හරි හද්ද ඩොටක කනිෂ්ට විද්යාලෙකට ගිය උන් ඉරිසියාවට කෑ ගැහුවට අපිට කරන්න දෙයක් නෑ.
    අපි හැමදාම රටට වැඩක් තියෙන මිනිස්සු හැදුවා. (හැමෝම මිනිස්සු 100% ක් හොද උන් කොහෙවත් නෑ. හැබැයි සාපේක්ෂව ඒවගේ මිනිස්සු නිසා තමයි උබල අද ඔහොම ආතල් එකේ ඉන්නේ.)
    තාමත් කියන්න තියෙන්නේ රටටත් තොපිටත් හැමදාමත් ආනන්ද මෑණියන්ගේ සරණයි.
    View attachment 130765

    මෙතන ටිකක් ඉන්නවා ඉතුරු නම් ටික ගෑණිගෙන් අහපන් කියයි.
    https://en.wikipedia.org/wiki/Ananda_College#Notable_alumni
    අවුරුද්දකට 6000ක් විතර එලියට එන ස්කොලෙක ඔහොම alumni ලිස්ට් එකක් තියෙන්න ඕනි, ඔය මදි ඉතින් ඇත්තටම
    මම ගියේ ආනන්දේ පටන් ගත්ත කෙනා ගිය ස්කෝලෙට, කනිෂ්ට විද්‍යාලේ හිතාගන්න පුළුවන්නෙ, මොකද ආනන්දෙට යන්න වෙන බාගෙට බාගයක් ඒ ස්කෝලෙට try කරලා බැරි වෙන නිසා තමයි ආනන්දෙට යන්නේ :-)

    මේක දැම්මේ තරහ ගන්න නෙමෙයි , හිනා වෙලා ආතල් එකක් ගන්න , උඹට රිදුනට කරන්න දෙයක් නැහැ