කෝ අර සිංහල උපසිරැසි සයිට් එක?
නම කියන්න නම් බෑ වගේ. සිංහල උපසිරැසි පන්සිය ගානක් තිබුන ෆෝරම් එකට මොකද වුනේ?
ඒක ආපහු ඒවිද? ඒ උපසිරැසි ලියපු අයගෙ මහන්සිය වතුරෙ ගියාද?
එහෙමවුනොත් හෙන අපරාධයක් වෙන්නෙ,
මේ ගැන උඹල මොනවහරි දන්න දෙයක් තියෙනවද?
z**m. llk?