කෝ අර සිංහල උපසිරැසි සයිට් එක?

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෝ අර සිංහල උපසිරැසි සයිට් එක?

නම කියන්න නම් බෑ වගේ. සිංහල උපසිරැසි පන්සිය ගානක් තිබුන ෆෝරම් එකට මොකද වුනේ?:shocked:

ඒක ආපහු ඒවිද? ඒ උපසිරැසි ලියපු අයගෙ මහන්සිය වතුරෙ ගියාද?:angry:

එහෙමවුනොත් හෙන අපරාධයක් වෙන්නෙ,:sorry:මේ ගැන උඹල මොනවහරි දන්න දෙයක් තියෙනවද?
:(


z**m. llk?:oo:
 
Status
Not open for further replies.