දේශපාලනේ ගැන දන්නේ නැහැ මචන් ඒත් දිල්වාලේ ලියපු සියලුම ලිපිපෙළ කියෙවුවා. ලන්ඩන් වල ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය වගේ රට වල සිදුවුණු සිදුවීම් සියසින්ම දුටුනිසා. මට UNP එකට දෙන්න හිතුනේ නැහැ.
රනිල් මහතා දැනට අවුරුදු ගානකට කලින් කරපු දේවල් අපි දැක්කා නමුත් ඒවා නැවැරදි කිරීමක් සිදු උනේ නැහැ. මහින්ද මහතාත් වැරදි කරන්න ඇති නමුත් ඔහු ඒවා හදා ගනීවි ඉස්සරහට.
මම දේශපාලන විචාරයක් කරන්න දන්නේ නැහැ නමුත් 30 වසරක යුද්දය නවත්වපු කෙනෙක්ට මම චන්දය දුන්නා මොකද යුද්දය කියන දෙය අපි හොදට දැක්කා. මේක මගේ අදහස. කවුරුවත් එක්ක මගේ තරහක් නැහැ.