කෝ ඔක්කොම ටෝයියෝ එන්නකෝ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හරි.. උඹ අම්ම පල්ල දිවුරපු නිසා ඔන්න මම පිළිගත්තා.. උඹේ කැමති අපේක්ෂකයා වනුවෙන් කතා කරන්න ශුද්ද වූ අයිතියක් උඹට තියෙනවා..

එත් උඹ ගිය චන්දෙදි අම්බලන්ගොඩ ගොඩහේන ගැන යමක් ලිව්වා.. එත් උඹ ගොඩහේන කියන ගම ගැනවත් අවබෝධයක් නැහැ කියල මට තේරුනා උඹ ලියපුවයින්.. උඹ ගොඩහේන ගැන ලිව්වේ ඇයි කියල මට පැහැදිලි කරපන් එහෙමනම්..
:):):)කොතනින්ද තේරුනේ??
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol: එහෙම හිතාගන්නකෝ එහෙනම් :lol:

    ගොඩහෙනේ ඉන්නවා දිල්හාන් සංජීව කියල කෙනෙක්... ඌට ගමේ එවුන් කියන්නේ දිල්වාලේ කියල... :shocked::shocked::shocked::shocked:.. එත් උඹ ගොඩහේන ගැන ලියපු පොස්ට් එකේදී මම අහපු ප්‍රශ්න වලදී උඹ හිර උන හැටියට උඹ ගොඩහෙනේ එකෙක් නෙවෙයි.. එත් ගොඩහෙනේ එකෙක්ගෙන් උඹ අහගතපු දෙයක්ක් උඹ ඒ ලිව්වේ.. ඒකයි හිර උනේ..:lol::lol::lol::lol::lol:
     
    :lol::lol::lol: මාස 8 කට එහා සොඳුරු මතකයන්...:lol::lol::lol: ඔව් ඒ විදිහටත් ඔයාට හිතාගන්න පුළුවන්...:lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol: මාස 8 කට එහා සොඳුරු මතකයන්...:lol::lol::lol: ඔව් ඒ විදිහටත් ඔයාට හිතාගන්න පුළුවන්...:lol::lol::lol:

    චන්දෙ ඉවරයි.. දැන් තියෙන්නේ ප්‍රතිපල භුක්තිවින්දින්න.. දැන්වත් සත්‍යය ලෝකෙට හෙළි කරපං..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    චන්දෙ ඉවරයි.. දැන් තියෙන්නේ ප්‍රතිපල භුක්තිවින්දින්න.. දැන්වත් සත්‍යය ලෝකෙට හෙළි කරපං..

    රනිල්ට අගමැතිකම හම්බුවෙන්නේ නෑ...:lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දේශපාලනේ ගැන දන්නේ නැහැ මචන් ඒත් දිල්වාලේ ලියපු සියලුම ලිපිපෙළ කියෙවුවා. ලන්ඩන් වල ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය වගේ රට වල සිදුවුණු සිදුවීම් සියසින්ම දුටුනිසා. මට UNP එකට දෙන්න හිතුනේ නැහැ.

    රනිල් මහතා දැනට අවුරුදු ගානකට කලින් කරපු දේවල් අපි දැක්කා නමුත් ඒවා නැවැරදි කිරීමක් සිදු උනේ නැහැ. මහින්ද මහතාත් වැරදි කරන්න ඇති නමුත් ඔහු ඒවා හදා ගනීවි ඉස්සරහට.

    මම දේශපාලන විචාරයක් කරන්න දන්නේ නැහැ නමුත් 30 වසරක යුද්දය නවත්වපු කෙනෙක්ට මම චන්දය දුන්නා මොකද යුද්දය කියන දෙය අපි හොදට දැක්කා. මේක මගේ අදහස. කවුරුවත් එක්ක මගේ තරහක් නැහැ.
     
    මුමේ කොහෙද යන පොන්න හිඟන හුත්තිගෙ පුතෙක්, හිතන් ඉන්නෙ උෟ මහ ලොකු දෙයක් කරා කියළා. යකෝ ගිහින් ජොබක් හොයාගනින් මහින්දලාගෙ පයි කටේ ඔබා ගන්නෙ නැතුව​.

    ;););););););););):lol::lol::lol::lol::lol::lol::lol:;);););););););)

    උබේ දුශීත රජතුමාට මේ පාර කෙළවෙනවා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දේශපාලනේ ගැන දන්නේ නැහැ මචන් ඒත් දිල්වාලේ ලියපු සියලුම ලිපිපෙළ කියෙවුවා. ලන්ඩන් වල ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය වගේ රට වල සිදුවුණු සිදුවීම් සියසින්ම දුටුනිසා. මට UNP එකට දෙන්න හිතුනේ නැහැ.

    රනිල් මහතා දැනට අවුරුදු ගානකට කලින් කරපු දේවල් අපි දැක්කා නමුත් ඒවා නැවැරදි කිරීමක් සිදු උනේ නැහැ. මහින්ද මහතාත් වැරදි කරන්න ඇති නමුත් ඔහු ඒවා හදා ගනීවි ඉස්සරහට.

    මම දේශපාලන විචාරයක් කරන්න දන්නේ නැහැ නමුත් 30 වසරක යුද්දය නවත්වපු කෙනෙක්ට මම චන්දය දුන්නා මොකද යුද්දය කියන දෙය අපි හොදට දැක්කා. මේක මගේ අදහස. කවුරුවත් එක්ක මගේ තරහක් නැහැ.
    :):):):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රනිල්ට අගමැතිකම හම්බුවෙන්නේ නෑ...:lol::lol::lol:

    හරි බන්.. මගෙත් බලාපොරොත්තුව රනිල් නොවෙන, මහින්දත් නොවෙන අගමැති කෙනෙක්.. දැන් කව්ද කියපන් අගමැති වෙන්නේ උඹ මේ කියන විදිහට...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්දෙ ඉවරයි.. දැන් තියෙන්නේ ප්‍රතිපල භුක්තිවින්දින්න.. දැන්වත් සත්‍යය ලෝකෙට හෙළි කරපං..

    aththatama dilwale kiyanne ekek neme at least 3 denek 24/7 wahal sewe
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    11855640_826860284075870_8614233771782785509_n.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හරි බන්.. මගෙත් බලාපොරොත්තුව රනිල් නොවෙන, මහින්දත් නොවෙන අගමැති කෙනෙක්.. දැන් කව්ද කියපන් අගමැති වෙන්නේ උඹ මේ කියන විදිහට...
    මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ මෛත්‍රී කිව්වනේ..:lol::lol::lol: රනිල් අගමැති වෙන්නේ නෑ... අගමැති ෆවුසි...:lol::lol::lol: