කෝ ඔයාල රට ඉඳන් එන්නෙ නැද්ද
“ 2019 ඔක්තෝබර් මාසේ ලංකාවට ආපු පුරවැසියන් ගණන 110,297යි. සංසන්දනයක් ලෙස ගිය අවුරුද්දේ ඔක්තෝබර්වල ඒක 115,128යි. වැඩිවෙලා නෙමෙයි 4,831ක් අඩුවෙලා (4%ක් අඩුවෙලා). ඒ ලාංකිකයෝ නේ. ඊට අමතරව ලංකාව ආපු ඩුවල් සිටිසන්ලා ගාණ 2,346යි. ගිය අවුරුද්දේ මේ කාලේ ආපු ඩුවල් සිටිසන්ලා ගාණ 2,073යි. වැඩිවීම 273යි. මේ අවුරුද්දේ නොවැම්බර්වල ලංකාවට ආපු ලාංකිකයන් ගාණ 39,553යි. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඒක 38,325යි. වැඩිවීම 1,228යි. ඒ ලාංකිකයෝ නේ. එතකොට ලංකාවට ආපු ඩුවල් සිටිසන්ලා ගාණ 809යි. ගිය අවුරුද්දේ නොවැම්බර්වල ඒක, 723යි. වැඩිවීම 86යි.
සරලවම කියනවනම්, ලංකාවට කොහොමත් මේ කාලේ එන/යන මිනිස්සු මිසක්, ලංකාවට අමුතුවෙන් ලක්ෂ ගණන් බයියො ගොඩ බහින්නෙ නෑ. ඒක අමු බොරුවක්.” ......විශ්වාසවන්ත උපුටා ගැනීමක්