කෝ ඩිස්කවුන්ට්????????
“තමුන් කී වතාවක් හිරේ ගිහිං තියෙනවද?

”
විනිශ්චයකාරතුමා නඩු විභාගියකදී විත්තිකාර පාර්ශවයෙන් ප්රශ්න කළා.
“නව වතාවක් ස්වාමීනි.”

“මොකක්? නව වතාවක්?

එහෙනං මේ පාර තදින් ක්රියාකරන්නම වෙනවා. උපරිම දඩුවම් සහිතව ජීවිතාන්තය දක්වා මම තමුන්ව සිර ගෙදරට නියම කරනවා”.

“උපරිම දඬුවම්?”

විත්තිකාර අයියා ප්රශ්න කළා. “අයියෝ මොකක්ද ස්වාමිනී, නිතර නිතර එන කස්ටර්මස්ලාට ඕනම තැනක පොඩියට හරි ඩිස්කවුන්ට් එකක් දෙනවනේ”

.
“තමුන් කී වතාවක් හිරේ ගිහිං තියෙනවද?

”විනිශ්චයකාරතුමා නඩු විභාගියකදී විත්තිකාර පාර්ශවයෙන් ප්රශ්න කළා.