කෝ ඩිස්කවුන්ට්????????

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
කෝ ඩිස්කවුන්ට්????????

“තමුන් කී වතාවක් හිරේ ගිහිං තියෙනවද?:frown::frown::frown:

විනිශ්චයකාරතුමා නඩු විභාගියකදී විත්තිකාර පාර්ශවයෙන් ප්‍රශ්න කළා.

“නව වතාවක් ස්වාමීනි.”:oo::oo::oo:


“මොකක්? නව වතාවක්?:growl::growl::growl: එහෙනං මේ පාර තදින් ක්‍රියාකරන්නම වෙනවා. උපරිම දඩුවම් සහිතව ජීවිතාන්තය දක්වා මම තමුන්ව සිර ගෙදරට නියම කරනවා”.:frown::frown::frown:

“උපරිම දඬුවම්?”:sorry::sorry::sorry: විත්තිකාර අයියා ප්‍රශ්න කළා. “අයියෝ මොකක්ද ස්වාමිනී, නිතර නිතර එන කස්ටර්මස්ලාට ඕනම තැනක පොඩියට හරි ඩිස්කවුන්ට් එකක් දෙනවනේ”:P:rofl::P:rofl::P.