කෝ දැන් එතකොට ඒ 1200 😂

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පව් බං අහිංසක ගෑණු. අර අමනයා උගේ වැඩේ කරගෙන පාඩුවේ යන්නේ නැතුව මේ ගැණුන්ව වීඩියෝ කරලා දානවා. ඌ එතකොට එතනට ගිහින් සිල් රකින්න ඇති. ඒ ගැණු වේ@යෝ නම් වීඩියෝ කරපු ඌ මොකාද?? මේ ගෑණුන්ට සහෝදරයෝ ඇති නැත්නම් දරුවෝ ඇති ඒ අය දන්නේ නැතුව ඇති මේ අය මෙහෙම රස්සාවක් කරනවා කියලා. කොච්චර පව්ද බං මෙහෙම කරන එක. මම ජිවිතේට බඩු ගහලත් නෑ මගේ ගෑණි එක්ක ඇරෙන්න වෙන කිසිම ගැණියෙක් එක්ක නිදිවැදිලත් නෑ. ඒ උනත් මේ ඉන්නෙත් මනුස්සයොනේ බං