කෝ දැන් මේ කතා මෙයාලගෙ....!

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    සෝම හාමුදුරුවන්ව විකුනගන පාර්ලිමන්ට් ගිය සක්කිලියා :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිරාම ඔච්චර කඩේ ගියාට දුන්නේ පජාත ඇමතිකමක්
    දාපු සද්ද වතුරේම ගියා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිරාම ඔච්චර කඩේ ගියාට දුන්නේ පජාත ඇමතිකමක්
    දාපු සද්ද වතුරේම ගියා

    :yes::yes: බලශක්ති දෙයි කියල කට ඇරගෙන හිටියෙ, මෛත්‍රී ලොක්ක දැනගත්ත මූ කෑ පතේ පහරන, ගොරක දඩමස් කොරන අමුතු සතෙක් කියල, ඒ නිසා ටිකක් ඈතින් ගැටගහල තියෙන්නෙ. දොන් ජුවන් කියපු රනිල්ට ඇටනැති දිව නේ ඉතිං....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ශරියා නීතියට අනුව බැංකු පහශුකම් නීතිගත කිරීම
    කාති උශාවි ඇති කිරීම
    හලාල් ආහාර නීතිගත කිරීම
    විල්පත්තුව කපන්න අවශර ලබා දීම

    මේවා මහින්ද මාතියාගෙන් මුශ්ලිම්වරුන්ට ලැබුන තෑගි තමා.

    අපිට දිනා ගන්න බැරිඋනේ ශෑම මුශ්ලිම්වරයෙකුම මක්කමට නොමිලේ යැවීම කියන පොරොන්දුව. යේකත් අපිලා යෙකතු වෙලා මේ ආණ්ඩුවෙන් කොහොම හරි දිනා ගන්නවා.

    අල්ලා හුවක්බර