මම මේ අදාළ ව්‍යාපෘතියට කෙලින්ම සම්බන්ද නොවුනත් මම දන්නා විදියට ලංකාවේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට සම්බන්ද හුග දෙනෙක් සෘජුව සහ වක්‍රාකාරව සම්බන්ද වෙලා ඉන්නවා .. ඉතින් මේ තියෙන්නේ VEGA කාර් එක සම්බන්දයෙන් තිබෙන්නා වූ අලුත්ම updates ..
Codegen Vega TEAM එක මේ වෙද්දී Electric car සදහා වන Chargers හදන එකත් පටන්ගෙනයි තියෙන්නේ ... වඩා වේගයෙන් (rapid ) charge කරන්න පුළුවන් සහ සාමාන්‍ය වේගයෙන් charge කරන්න පුළුවන් chargers මාදිලි දෙකක් දැනට සාර්ථකව අත්හදා තියන බවත් කියන්න ඕනි ..
අදාළ පින්තුර ගත්තේ මේ ව්‍යාපෘතිය සම්බන්දව ලොකු වැඩක් කරන හර්ෂ සුබසිංහ මහතමයාගේ මුහුණු පොතෙන් ... අදාළ පින්තුර වල අරන් තියෙන්නේ මේ අදාළ ව්‍යාපෘතියේම වැඩ කරන සසන්ක ෆොන්සේකා මහත්මයා..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
බොහොමත්ම ස්තුතියි








ජොසී;18927661 said:පොටෝ සේරම පේනවා පුතේ. බැට්ටි ලොකුයි නේ?
![]()
Would really appreciate if you can let me know how to upload the images to the post as you did here ...
images are in my google drive...
Thanks in advance
https://support.google.com/drive/answer/2494886?hl=en
http://photobucket.com/
උඹ දාපු විදියෙ වැරැද්දක් නෑ. URL එක තමා අවුල. බලපං උඹ Publicly share කරලා නැද්ද කියලා.Would really appreciate if you can let me know how to upload the images to the post as you did here ...
images are in my google drive...
Thanks in advance
අපහාසෙකට නෙවි කියන්නේ
මට අපි පොඩි කාලේ සෙල්ලං කරත්ත හදාපු ඒවා මතක් උනා
ඔය ඉන්න සිංහලු ටික දැක්කම මට ඒ කාලේ මගේ යාලුවෝ මතක් උනා
මම රාජ කුමාරයෙක් නෙවි ගමෙහ් කොල්ලෙක්
ඔය වාඩි වෙලා ඉන්න එකාගේ ඔළුවයි GI™ ෆ්‍රේම් එකයි අතර අඟලකට වඩා පරතරය නෑ නේද ?
වේගා එකටම විශේෂෙන් රොකාරෝ ඩිසයින් කරපු සිට් වෙන්න ඕනා ඔය දාල තියෙන්නේ
මෙතන වැඩ කරන එකෙක් ඉන්නවා නම් මම දෙන උපදෙස ඔය විවුර්ත GI™ බට වල එන්ඩ් වලට පාන්කඩ කෑලි 2ක් ගහල තියන්න නැතිනම් ඕක අස්සේ ගෙම්බෝ රිංගනවා.
දැන් three weel වගයක් හදන්න යනවා කියලා news යනවා දැක්කා.. කවද කරයිද දන්නේ නෑ.. අපි ඉදිද දන්නේ නෑ ඕව බලාගන්නමකක්ද බන් ඒ ඇහුවෙත් අද
Car Eka 3Wheel Unnaa
Gas Lipa Dara Lipa Una
Simenthi Mati Unaa..