කෝ බං අර හදනවා කිව්වා කාර් එක

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පැටියා;17582029 said:
    මේකත් සුලං බලෙන්ද බං දුවන්නෙ? :baffled:
    ඇන්ජිමක් වත් මෝටරයක් වත් නෑනෙ? ගොනෙක්ව බඳිනවද දන්නෑ නේද ඉස්සරහිං :lol:

    :lol::lol::lol:

    එන්ජිමක් නැතිව හරි කොහොම හරි දුවනවානම් එච්චරයිනෙ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17582029 said:
    මේකත් සුලං බලෙන්ද බං දුවන්නෙ? :baffled:
    ඇන්ජිමක් වත් මෝටරයක් වත් නෑනෙ? ගොනෙක්ව බඳිනවද දන්නෑ නේද ඉස්සරහිං :lol:

    ඔය වට්ටුවනේ යකෝ..:(

    හැදුවහම ඉතින් අර කියපු ප්‍රෆෝමන්ස් තියෙන්නේ ඕනේ..:rolleyes:

    රෝද 4 කැරකෙන එකක් පෙන්නලා හරියන්නෑ.. බුගාටි වලට ගහනවා කියලනේ කිව්වේ.. 918 , P1 , Laferrari වල වගේ ප්‍රෆෝමන්ස් තියෙන්නේ ඕනේ ඔන්න...:baffled:
    :(
    ඔන්න ඔතන තමා ප්‍රශ්නෙ තියෙන්නෙ.. අපි බලමුකො.. 52,582,120.00 LKR වෙනවා වන්ඩිය..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔන්න බලන්න හසන්ත....හෙට අනිද්දම මේ වේගා කාර් වහන්සේ අපේ රටේ අලුත් කාපට් දාපු පාරවල් වල විදුලි වේගෙන් යනකොට කාටද ආඩම්බර..මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත...ඕනම එක කෙලින් වෙන්නේ නෑ..සට සට ගාලා කාර් වහන්සේ ජාත්‍යන්තරේ විකිණෙයි හසන්ත..පුදුම ඈස්චර්යක් නෙමෙයිද හසන්ත මේක...
     
    • Like
    Reactions: Dntec

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17582199 said:
    ඔන්න බලන්න හසන්ත....හෙට අනිද්දම මේ වේගා කාර් වහන්සේ අපේ රටේ අලුත් කාපට් දාපු පාරවල් වල විදුලි වේගෙන් යනකොට කාටද ආඩම්බර..මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත...ඕනම එක කෙලින් වෙන්නේ නෑ..සට සට ගාලා කාර් වහන්සේ ජාත්‍යන්තරේ විකිණෙයි හසන්ත..පුදුම ඈස්චර්යක් නෙමෙයිද හසන්ත මේක...

    සට සට ගාලා ඇඬෙනවා ජන්තු මහත්තයෝ...:(:(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩ්ඩක් ඉවසලා හිටපන් ජනවාරි අටෙන් පස්සේ දුවයි රට වටේ... :rofl::lol:

    අනෙ මන්ද ඕයි, ඕවා කවද වෙයිද කියලා උබත් එලුවගෙ ලබ්බ වැටෙනකන් වගෙ ඕක දිහා බලන් හිටියොත් වෙන වැඩක් කරගන්න හම්බෙන්නෙ නෑ....
    :growl::dull:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    පැටියා;17582029 said:
    මේකත් සුලං බලෙන්ද බං දුවන්නෙ? :baffled:
    ඇන්ජිමක් වත් මෝටරයක් වත් නෑනෙ? ගොනෙක්ව බඳිනවද දන්නෑ නේද ඉස්සරහිං :lol:

    :rofl:

    vTkzN0u.jpg
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Samaharu lankawe karana weda asarthaka wenakan kata eran innawa mahindata hina wenna. owwa mahindage project neme ban. mahindata ganak ne owa fail una kiyala.

    api apitamai hina wenne. ratak widihata deyak karanna try karaddi ekata hina wena eka. api yudde karana kaleth hina unane ban alimankada kiyala pamankada yanawa kiyala. muslim case ekak halal case ekak allan hambayonta palu yanna bite demma. api poddak hina una witharai anthime wechcha deyak ne :D
    rata wetenawa kiyanne mahinda wetenawa neme api wetenawa. un goda gihin iwarai :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කලු පූසා;17582256 said:
    Samaharu lankawe karana weda asarthaka wenakan kata eran innawa mahindata hina wenna. owwa mahindage project neme ban. mahindata ganak ne owa fail una kiyala.

    api apitamai hina wenne. ratak widihata deyak karanna try karaddi ekata hina wena eka. api yudde karana kaleth hina unane ban alimankada kiyala pamankada yanawa kiyala. muslim case ekak halal case ekak allan hambayonta palu yanna bite demma. api poddak hina una witharai anthime wechcha deyak ne :D
    rata wetenawa kiyanne mahinda wetenawa neme api wetenawa. un goda gihin iwarai :D

    Api ban tharama danagena thamai wadak karanna one. Car ekak hadanawanam expectations thiyenna one straight. Lamboghini walata wada hodata hadanawa kiwwama eka nikan 4 wasare ekek ge kathawak wage ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජන්තු අයියා;17582199 said:
    ඔන්න බලන්න හසන්ත....හෙට අනිද්දම මේ වේගා කාර් වහන්සේ අපේ රටේ අලුත් කාපට් දාපු පාරවල් වල විදුලි වේගෙන් යනකොට කාටද ආඩම්බර..මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත...ඕනම එක කෙලින් වෙන්නේ නෑ..සට සට ගාලා කාර් වහන්සේ ජාත්‍යන්තරේ විකිණෙයි හසන්ත..පුදුම ඈස්චර්යක් නෙමෙයිද හසන්ත මේක...

    බයවෙන්න එපා කාර් වහන්සේ එක්ක නයිට් රේස් කෑල්ලක් නොමිලේ දෙනවලු. කෙලින් වෙයි හිටු කියලා
    :P:P