කෝ බං ඉස්සො

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කවුද ඩො අනුරාධගෙ ඉස්සො ටික ඉස්සුවෙ
    සුදු වෑන් එකක් එවන්න කලින් දීපන් උගේ ඉස්සො ටික
     
    • Love
    Reactions: AnuradhaRa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඉස්සො කන්ඩ ඕනම් කඩෙන් ගෙනත් වෙනම කාපන්, පීසා කනව නම් ඒක කාපන්,..ඉස්සො කිලෝ එකක් විතර නැ බන් උනුත් ලාබයක් ගන්ඩ එපැයි.🤭
    පීසහට් එකත් මයින්දගෙද...
     
    • Haha
    Reactions: AnuradhaRa