Hot Garlic Prawns Pizza එකක් ඕඩර් කෙරුව
ඉස්සො පෙන්නල විතරයි![]()
පීසහට් එකත් මයින්දගෙද...ඉස්සො කන්ඩ ඕනම් කඩෙන් ගෙනත් වෙනම කාපන්, පීසා කනව නම් ඒක කාපන්,..ඉස්සො කිලෝ එකක් විතර නැ බන් උනුත් ලාබයක් ගන්ඩ එපැයි.![]()
කෞද බන් කියන්නෙ ලංකාවෙ මිනිස්සු දියුණු වෙන් නෑ කියලකොත්තුව replaced by පීසා
Enjoy a 15% saving when you place your next order from 28 Feb 2022 to 13 Mar 2022. CouponNo-74984702. T&C apply.coupon code eka pm ekak dapan
මීගමුවේ ඉඳන් අපෙන්ද භල්ලෝ ඉස්සෝ ඉල්ලන්නේ.Hot Garlic Prawns Pizza එකක් ඕඩර් කෙරුව
ඉස්සො පෙන්නල විතරයි![]()