@AnuradhaRa ඌගේ පට්ටම සිංදු දෙක තමයි මේක.. Next level ..



ඇත්තමද ?u bankoloth una redi kadayak dagena idala


ඇත්තමද ?u bankoloth una redi kadayak dagena idala

ඌයි ගෑනියි කොස්වත්තේ දැම්මෙ රෙදි කඩේ.අන්තිමේදි ගෑනි සල්ලි කාරයෙක් බැන්දද කොහෙද![]()
මූ හෙන හරකෙක්.Settle පක තමයි. අපේ ඔෆිස් එකේ කෙල්ලෝ සෙට් එකක්ම මු ටෝක් කරලා honey beach එකේදි මේ ගීය මාසේ. මු නම්බර් එකත් දීලා. කෙල්ලොත් ඉතින් කෙල පෙරාගෙන එන්නේ අඩී 6ක් විතර මු උස හින්දා
Settle පක තමයි. අපේ ඔෆිස් එකේ කෙල්ලෝ සෙට් එකක්ම මු ටෝක් කරලා honey beach එකේදි මේ ගීය මාසේ. මු නම්බර් එකත් දීලා. කෙල්ලොත් ඉතින් කෙල පෙරාගෙන එන්නේ අඩී 6ක් විතර මු උස හින්දා
මම 5.10 මු 6.3 වගේ තමා, මු පට්ට උසයි වගේ පෙන්නේ. අපිත් එක්ක කසුන්ගේ ක්ලාස් ගියාසිරාවටම උඹට මූව 6' විතරද පේන්නෙ?
මුගෙ ඇත්ත උස 6' 3" දවසක් මූම කිව්වා.