කෝ බං චිලී

LonelyDay

Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මුගේ උස අඩි 6' 4'' වගේ .. ඉරාජ්, ෆිල් ට් වගේ මුගේ ලඟට යන්නේ නෑ කොටයි වගේ පේන නිසා.. ඉරාජ් කැමති පොර තමයි උසම එකා වගේ ඉන්නේ.. උ අඩි 6'1'' වගේ ඇති නැත්නම් 5'11'' ..
    උන් දෙන්නට මූව පෙන්නන්න බෑ 😅

    හේමාල් රණසිංහ අඩි 6'1'' වගේ ඇති.. මූ ගොඩක් එවුන් ට වඩා උස නිසා කෙල්ලෝ ක්ෂණිකව වැටෙනවා..
    එවුනට එල ගොන් මොලේ නම් .. හැසිරීමයි.. උස තමයි key point එක..
    පොර එක ඉන්ටවිව් එකක කියනවා ශාරුක් ඛාන් පොඩි ලු .. ශාරුක් 5' 8'' වගේ..
     
    • Wow
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    Settle පක තමයි. අපේ ඔෆිස් එකේ කෙල්ලෝ සෙට් එකක්ම මු ටෝක් කරලා honey beach එකේදි මේ ගීය මාසේ. මු නම්බර් එකත් දීලා. කෙල්ලොත් ඉතින් කෙල පෙරාගෙන එන්නේ අඩී 6ක් විතර මු උස හින්දා
    මූ හෙන හරකෙක්.
    ඒ උනාට මොන අවංක කෙල්ලෙක් උනත් ටෝක් කරොත් පොඩ්ඩක් හරි තෙත් වෙන ලුක් එකක් පොරට තියෙනව.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    Settle පක තමයි. අපේ ඔෆිස් එකේ කෙල්ලෝ සෙට් එකක්ම මු ටෝක් කරලා honey beach එකේදි මේ ගීය මාසේ. මු නම්බර් එකත් දීලා. කෙල්ලොත් ඉතින් කෙල පෙරාගෙන එන්නේ අඩී 6ක් විතර මු උස හින්දා

    සිරාවටම උඹට මූව 6' විතරද පේන්නෙ?
    මුගෙ ඇත්ත උස 6' 3" දවසක් මූම කිව්වා.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    සිරාවටම උඹට මූව 6' විතරද පේන්නෙ?
    මුගෙ ඇත්ත උස 6' 3" දවසක් මූම කිව්වා.
    මම 5.10 මු 6.3 වගේ තමා, මු පට්ට උසයි වගේ පෙන්නේ. අපිත් එක්ක කසුන්ගේ ක්ලාස් ගියා
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113


    මේකත් shape සිංදුවක් උගේ. Live performance චාටර් උනාට පොර ගේ අහන්න පුළුවන් සින්දු දෙක තුනක් තියනවා. එක සින්දුවට මියුසික් වීඩියෝ දෙක තුණකුත් තියනවා ඒ උනාට 😁