කෝ බං ජාතික ආරක්‍ෂාව?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @2osama ගේ යට ඇඳුමත් උස්සලාලූ..............................
    දැන් යටට ඇඳලාද බලන්න දෙයක් නැහැනේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්.
    :lol: :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    @2osama ගේ යට ඇඳුමත් උස්සලාලූ..............................
    දැන් යටට ඇඳලාද බලන්න දෙයක් නැහැනේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්.
    අනුරගේ කට්ටිය ද දන්නේ නැහැ උන්නේ ගෙවල් වලට පැනලා කාරඹු මාල කැඩුවේ 🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    wishwaya-pura.gif
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවා කැඩුවට වැඩක් නැ, කඩද්දි atm එකේ සිකුරටි සිස්ටම් එකෙන් කොල වලට ඩයි එකක් වදිනවා කියලා එකෙක් කිව්වා
    Eka wadinna nam Cash bins wala in sensor off wenna one
    OR Pin pad eka tamper wenna one
    (ATM ekaka Pin pad eka Tamper karala thiyenne Podi Pressed button dekakin. Pin eka galawala ussapu gaman badu iwarayi :lol: )
     
    • Like
    Reactions: emoji diaries

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ATM වලට් හමුදා ආරක්ෂාව දාන්න වෙන්ව ටික කාලෙකින්.
    සමහර මධ්‍යම ඇමරිකානු රටවල පෙට්‍රෝල් ෂෙඩ් වලත් ඔටෝමැටික් රයිෆල් තියාගෙන හමුදාවෙන් ඉන්නවා.
     
    • Like
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,192
    1
    101,003
    113
    34
    Kalutara
    සිකිරුටි කියල ඩයල් එකක් ඉන්නේ මොකටද බන් අතේ තුවක්කුවක්වත් නැත්තන්? සල්ලි අරන් යන උන්ගේ හැඩහුරුකම එහෙම බලාගන්නද? 🤔