කෝ බං ජාතික ආරක්‍ෂාව?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Eka wadinna nam Cash bins wala in sensor off wenna one
    OR Pin pad eka tamper wenna one
    (ATM ekaka Pin pad eka Tamper karala thiyenne Podi Pressed button dekakin. Pin eka galawala ussapu gaman badu iwarayi :lol: )
    Note numbers walin lesiyenma track karanna puluwan bn. Gonnu wage gihilla kuttiya pitin wiyadam karoth loweth nondi wenawa.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113


    @2osama , @erozan , @nicjosh83 , @N A K A M U R A , @iphonebaba , @elajani , @weer 11 , @ESL :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭🤭🤭

    383947e0-2725-4abc-845f-338364e0217d-png.191013
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ජාතික ආරක්ෂාව අවුල් වගේ තමා .... මොකද කියන්නේ ? නාමල් බේබිව ගේමුද මේ පාර ?
     
    • Haha
    Reactions: Cypress

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Note numbers walin lesiyenma track karanna puluwan bn. Gonnu wage gihilla kuttiya pitin wiyadam karoth loweth nondi wenawa.
    ඒ පර්පස් එකට නෙමේ ඕක කැඩුවේ.
    කොමත් ඔකේ සේෆ් ඒක කඩන්න බැනේ. ෆෝර්ස් කරපු ගමන් බින් වල ඉන්ක් එක යනවා.
    ඕක ගෙනිච්චේ ලොග් ටික ගන්න. ඊළගට බලපන් වෙන දේ
    වැඩි විස්තර කරන්න බැරියෝ නඩු යන්න වෙනවා
     
    • Wow
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒ පර්පස් එකට නෙමේ ඕක කැඩුවේ.
    කොමත් ඔකේ සේෆ් ඒක කඩන්න බැනේ. ෆෝර්ස් කරපු ගමන් බින් වල ඉන්ක් එක යනවා.
    ඕක ගෙනිච්චේ ලොග් ටික ගන්න. ඊළගට බලපන් වෙන දේ
    වැඩි විස්තර කරන්න බැරියෝ නඩු යන්න වෙනවා
    Echchara danuwath naa ban... Oke ethakota mulu system ekema logs adinna puluwanda?
     
    • Like
    Reactions: HAneo