කොල්ලුපිටියේ කියලා සුවර්ද?
එහා පැත්තේ කඩයක් නෑ නේ.. බැංකු දෙකකුයි ලංවිම යයි තියෙනවා..![]()
ආහ්හ් කොල්ලුපිටියේමද කියලා ෂුවර් නෑ ඌ කිව්ව විදියට...... ඩුප්ලිකේෂන් පාරේදී වෙලා කියලයි කිව්වෙනම්........ ඌ යාළුවගේ ඔය කෙස් එක හින්දා ඉරිදා ක්ලාස් එකේ එක්සෑම් ලියන්න ආවෙත් නෑ......





බොහොම ස්තුතියි!
