සුමියෝ එළටම ලියලා තියෙනවා


මතක් වෙනවා සෑහෙන්න




.....++patta machan,
Elakiri eken api balaporoththuwenne me wage thread thamayi.
Aluth un awilla Thambinta banina ekai, Mahinda , my3 ta kade yana ekai thamyi wadipura karanne
Umbala apahu awith meka parana thathweta ganinko.
2012n passe elakiriya abawayata yanawa wage
Rep+



ඒක නම් ඇත්ත මචන් මම නම් කාලයක්ම එන්නේ නැතුව හිටියා මේ පැත්තේ.අනික බලපන් මේ වගේ එකක් වැඩිය බම්ප් වෙන්නෙත් නැහැ නිකන් ලියපු එකාට හිතට දැනෙන්න මොනවා හරි දාල පලයන් එහෙමත් නැහැ අපි ගිය ගොඩක් ට්‍රිප් තියෙනවා පහුගිය කාලේ ත්‍රෙඩ් නොදපුවා අපේ එකෙක් පන දාගෙන ලියනවා එත් ඒවා නිකන්ම යට යනවා විතරයි එත් තරිනිද අරවද මේවද වගේ ඒවා නිකන් යන්නේ රොකට් වගේ