කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :cool:සුමියෝ එළටම ලියලා තියෙනවා:cool:
    සෑහෙන කාලෙකින් ගිය සුපිරි කියන්නේ සුපිරිම ට්‍රිප් එකක් මේක නම් ආයේ සෑහෙන කාලයකට අමතක වෙන්නේ නම් නැහැ:yes::yes:
    අම්මපා ඔව් ඕයි මම ඕක ගිහින් ඇවිත් මාසයක් විතර යනකම් කොහේ යන්න උනත් ගියේ උදයදේවියේ..:love::love:මතක් වෙනවා සෑහෙන්න:love::love:
    මඩකලපුවට ගියාම මට මතක් උනේ රෑක කෙනෙක් බලන්න ගිය ගමනක් එදත් ගුටි නොකා ආපු විදිය මතකනේ:rofl::rofl:
     
    • Like
    Reactions: polwattacom

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටනේ මචෝ..අම්බානක ස්තූතියි බෙදාගත්තට. පට්ට.:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    ගමන එළකිරි බං :) බොහොම ස්තුතියි!
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඔන්න අපිත් පුලුවන් හැටියට රෙප් දුන්නා...
    විස්තර බෙදාහදා ගත්තට ස්තූතියි.
    ජයවේවා..
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පට්ට ට්‍රිප.....:):)
    ඔහොමතමා දැන් ට්‍රිපක් යන්ඩ වෙන්නේ ශනිකව තමා තිරණය කරලා යන්ඩ වෙන්නේ....:(
    මඩකලපුවේ කොහෙද රැ නවතුනේ, පොඩි විස්තරයක් ඩෙනවද, ඔනවෙයි, පාසිකුඩා පැත්තේ යන්ඩ අදහසක් තියනවා:P.....++
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    patta machan,

    Elakiri eken api balaporoththuwenne me wage thread thamayi.
    Aluth un awilla Thambinta banina ekai, Mahinda , my3 ta kade yana ekai thamyi wadipura karanne
    Umbala apahu awith meka parana thathweta ganinko.
    2012n passe elakiriya abawayata yanawa wage
    Rep+
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    patta machan,

    Elakiri eken api balaporoththuwenne me wage thread thamayi.
    Aluth un awilla Thambinta banina ekai, Mahinda , my3 ta kade yana ekai thamyi wadipura karanne
    Umbala apahu awith meka parana thathweta ganinko.
    2012n passe elakiriya abawayata yanawa wage
    Rep+

    :yes::yes::yes::yes:
    ඒක නම් ඇත්ත මචන් මම නම් කාලයක්ම එන්නේ නැතුව හිටියා මේ පැත්තේ.අනික බලපන් මේ වගේ එකක් වැඩිය බම්ප් වෙන්නෙත් නැහැ නිකන් ලියපු එකාට හිතට දැනෙන්න මොනවා හරි දාල පලයන් එහෙමත් නැහැ අපි ගිය ගොඩක් ට්‍රිප් තියෙනවා පහුගිය කාලේ ත්‍රෙඩ් නොදපුවා අපේ එකෙක් පන දාගෙන ලියනවා එත් ඒවා නිකන්ම යට යනවා විතරයි එත් තරිනිද අරවද මේවද වගේ ඒවා නිකන් යන්නේ රොකට් වගේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    18612082550_edc2cc4be1_z.jpg

    Station එකේ පිරිසිදුකම බලාපංකෝ.... :D
     
    වෙල් සෙඩ්...