සුමියෝ එළටම ලියලා තියෙනවා
සෑහෙන කාලෙකින් ගිය සුපිරි කියන්නේ සුපිරිම ට්‍රිප් එකක් මේක නම් ආයේ සෑහෙන කාලයකට අමතක වෙන්නේ නම් නැහැ
අම්මපා ඔව් ඕයි මම ඕක ගිහින් ඇවිත් මාසයක් විතර යනකම් කොහේ යන්න උනත් ගියේ උදයදේවියේ..මතක් වෙනවා සෑහෙන්න
මඩකලපුවට ගියාම මට මතක් උනේ රෑක කෙනෙක් බලන්න ගිය ගමනක් එදත් ගුටි නොකා ආපු විදිය මතකනේ





එල එල..... මාත් ඔය පාරේ පොළොන්නරුවට වෙනකම් ගිහින් ඈවිත් තියෙනවා..... කෝච්චියේ ගමන නම් පට්ට සැප පහසුයි..... වෙලාව තමා ගොඩක් යන්නේ......කියල වැඩක් නෑ පට්ටම ටුවර් එකක්...
කට්ටිය සෙට් කර ගන්න එක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ...
ගොඩක් උන් රස්සාවල් වලට හිර උනාට පස්සෙ එලියට ගන්න හරි අමාරුයි...
මටනම් දකින දකින ෆොටෝ එකක් ගානේම මේ වගේ ට්‍රිප් එකක් යන්න තියෙනවනම් කියල හිතුනා...
ගමනෙ විස්තර බෙදා ගත්තට ස්තූතියි...
+Rep
විස්තර බෙදා ගත්තට ස්තූතියි
පට්ට![]()
එකෙන්ම සුපිරියි.......
Rep+
patta machan ,, rep++++ samahara photos podi
rep+
patta machan![]()
bump
නියමයි මචන්. ස්තූති අපිත් එක්ක බෙදා ගත්තු එකට![]()
සුපිරි
Pattaaa..


අපි නම් උඹව දන්නේ නෑ බන් ඒත් ට්‍රිප් එක
කස්ටියගේ ෆන් පට්ටම ආතල් ඌම ට්‍රිප් ගියපු ඒවා බලන්නත්
මාරම ආසයි නියමයි බන්
වෙලාවක් තිබ්බොත් වරෙන් මේ පැත්තේ වැඩිය නෙවේ මේ
දැක්කමයි උඹව![]()
++++++



patta machan,
Elakiri eken api balaporoththuwenne me wage thread thamayi.
Aluth un awilla Thambinta banina ekai, Mahinda , my3 ta kade yana ekai thamyi wadipura karanne
Umbala apahu awith meka parana thathweta ganinko.
2012n passe elakiriya abawayata yanawa wage
Rep+

