Affaaa.... Good old memories...
කොළඹ එන දවසේ වෑන් එකේ හිටිය කාන්තා පාර්ශව තුනට ලොකු ගැටලුවක්. ඇයි මේ නදියා හිමින් වාහනේ එලවන්නේ? මතකද හබරණ කැලේ අයිනේ නවත්තන් චාමිකයි ගමයයි කාල අනුමත වෙනකන් උඹයි මායි සුමියයි දිලුමයි බස් වල අංක ගැන්නා....![]()
ගිය වෙලේ ඉඳන් ම ඕක තමයි මතක් කරේ බං.


එදා බයිට් ගත්තු කඩේ හොයන්න ටවුන් එකෙ හැම තැනම ඇවිද්දා..
කොහෙ ගියත් උඹලගෙ අපේ මතක හැමතැනම බං








උඹ දැකලත් ඇති. "Hunting Waterfalls" එහෙම... 
