- anamnlmslmn (බො.බ.සේ. එකටයි බුදු දහමටයි අපහාස කර කර කිරිය වනසපු එකෙක්)
අමසින්
[*]රත්තරං (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ)
උ ඔය එන්නේ.
[*]Aruna47 (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ)
අරුණට එපා වෙන්න ඇති එලකිරිය. උව කට්ටියගෙන් බයිට් උනාට පස්සේ. පොටෝස් එහෙමත් දාලා.
[*]HonestKiller (මූ ගැන නම් කියන්න වචන නෑ මූත් නෑ දැන්)
අද පත්තරේ දැක්ක උවිදු කියල එකෙක් මැරිලා තියනවා. ගින්නකින් මු වෙන්න ඕනි
[*]HiElakiri (මගෙ ෆිට් එකක්)
උබේ ෆිට් එකක් නම් අපි දන්නේ කොහොමද යකෝ. උබනේ දන්නේ
[*]Luckyluke (කිරියෙ දොස්තර)
උගේම කියල ක්ලිනික් එකෙක් දැම්මලු ලිංගික රෝග ගැන.
මේ වගේ එකී නොකී කිරියෙ වල බැහැල හිටපු හෙන සැට් එකක් දැන් නෑනෙ බං
තව නම නොකීව ගොඩ දෙනක් ඉන්නවා කෝ උං![]()

ඕකුන් තමයි බන් මේක විනාස කරපු උන් ..![]()
කාර් ත්‍රෙඩ් වල වෑන් ත්‍රෙඩ් වල බලපං.. රත්තරං නං හොයා ගන්න පුලුවං.. ඌට දැං රත්තරං කියලා නෙවේ නම දාන්න ඕනේ.. මචං කියලා...![]()
අන්න කෘසර් එකක් ගලෝගෙන ගැරෙජ් එකේ![]()

කෝ මගේ නම?![]()

ඔය එන්නේ නැහැ එන්නේ නැහැ කියා කියා එන්නේ මොකද කියල අහන්න ත්‍රෙඩ් එක දාපු එකාට අමතක වෙලා![]()

- anamnlmslmn (බො.බ.සේ. එකටයි බුදු දහමටයි අපහාස කර කර කිරිය වනසපු එකෙක්)
[*]රත්තරං (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ)
[*]Aruna47 (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ)
[*]HonestKiller (මූ ගැන නම් කියන්න වචන නෑ මූත් නෑ දැන්)
[*]HiElakiri (මගෙ ෆිට් එකක්)
[*]Luckyluke (කිරියෙ දොස්තර)
මේ වගේ එකී නොකී කිරියෙ වල බැහැල හිටපු හෙන සැට් එකක් දැන් නෑනෙ බං
තව නම නොකීව ගොඩ දෙනක් ඉන්නවා කෝ උං![]()

anamnlmslmn කියන එකා නම් මං දැකල නැහැ..
රත්තරං ඉන්නවා.. ඌ වැඩ ඇති.. මට පෙරේදද කොහෙද VM එකක් දාලා තිබ්බා..
Aruna47 ට ඔය එකවුන්ට් එක හැර තව එකවුන්ට් එකසිය පනහක් විතර තියෙනවා.. ඒ ඒ එකවුන්ට් වලින් විවිධ චරිත රඟපාන්නෙ..
HonestKiller නැති වෙන්න බෑ.. අනිවාර්යෙන්ම ෆේක් එකකින් ඉන්නවා..
HiElakiri මෙයා ගැන නම් මං දන්නෙ නෑ.. කිරියෙ දැකල තියෙනවා.. වැඩි ෆිට් එකක් නෑ..
Luckyluke කිරියෙන් ගියේ චීත්ත කේස් එකක් නිසා.. මේකෙ ගොඩක් උන්ට උදව් කරපු මෙම්බර් කෙනෙක්.. නැති එක නම් සෑහෙන පාඩුවක්.. එයත් ෆේක් එකකින් ඇති..
Gayankuwait කෝ.. ඌව දැක්කෙ නෑ මාස ගාණකින්..
තව එළකිරි එන්නෙ නැති උන් ඕන තරම් ඉන්නවා ඔයිට අමතරව..
මොන චීත්ත කේස් එකක්ද?anamnlmslmn කියන එකා නම් මං දැකල නැහැ..
රත්තරං ඉන්නවා.. ඌ වැඩ ඇති.. මට පෙරේදද කොහෙද VM එකක් දාලා තිබ්බා..
Aruna47 ට ඔය එකවුන්ට් එක හැර තව එකවුන්ට් එකසිය පනහක් විතර තියෙනවා.. ඒ ඒ එකවුන්ට් වලින් විවිධ චරිත රඟපාන්නෙ..
HonestKiller නැති වෙන්න බෑ.. අනිවාර්යෙන්ම ෆේක් එකකින් ඉන්නවා..
HiElakiri මෙයා ගැන නම් මං දන්නෙ නෑ.. කිරියෙ දැකල තියෙනවා.. වැඩි ෆිට් එකක් නෑ..
Luckyluke කිරියෙන් ගියේ චීත්ත කේස් එකක් නිසා.. මේකෙ ගොඩක් උන්ට උදව් කරපු මෙම්බර් කෙනෙක්.. නැති එක නම් සෑහෙන පාඩුවක්.. එයත් ෆේක් එකකින් ඇති..
Gayankuwait කෝ.. ඌව දැක්කෙ නෑ මාස ගාණකින්..
තව එළකිරි එන්නෙ නැති උන් ඕන තරම් ඉන්නවා ඔයිට අමතරව..

Arunaya expose eken passe suicide karagenada koheda![]()

inna bari una bn e kale magulaanamnlmslmn කියන එකා නම් මං දැකල නැහැ..
රත්තරං ඉන්නවා.. ඌ වැඩ ඇති.. මට පෙරේදද කොහෙද VM එකක් දාලා තිබ්බා..
Aruna47 ට ඔය එකවුන්ට් එක හැර තව එකවුන්ට් එකසිය පනහක් විතර තියෙනවා.. ඒ ඒ එකවුන්ට් වලින් විවිධ චරිත රඟපාන්නෙ..
HonestKiller නැති වෙන්න බෑ.. අනිවාර්යෙන්ම ෆේක් එකකින් ඉන්නවා..
HiElakiri මෙයා ගැන නම් මං දන්නෙ නෑ.. කිරියෙ දැකල තියෙනවා.. වැඩි ෆිට් එකක් නෑ..
Luckyluke කිරියෙන් ගියේ චීත්ත කේස් එකක් නිසා.. මේකෙ ගොඩක් උන්ට උදව් කරපු මෙම්බර් කෙනෙක්.. නැති එක නම් සෑහෙන පාඩුවක්.. එයත් ෆේක් එකකින් ඇති..
Gayankuwait කෝ.. ඌව දැක්කෙ නෑ මාස ගාණකින්..
තව එළකිරි එන්නෙ නැති උන් ඕන තරම් ඉන්නවා ඔයිට අමතරව..
පෙලක් චරිත් ඡන්ද කාලේට බහින්නේ ෆේක් නාගේන
අයෙක් වැඩ නිසා කාර්යබහුලයි
තවත් අය එන්නේ නැති වෙන්න හේතුව දැන් මේකේ තත්වය
![]()