පුරවැසිය හොදකොල්ලගෙ ගෙට පනින්න ගිහිල්ල, ගමේ එවුන්ගෙන් ගුටි කාල කියල තමා ආරන්චිය
ලේ පෙරාගෙන දිව්වලු, තාම හොස්පිටල් ඇත්තෙ
ටිකට් කැපුවම එයි
අඩේ ඌ මට ටීෂර්ට් දෙකකුයි බැනියමකුයි එවල තිබුණ
Hodakolla ලෑ ගෙට පනින්න කලින් ඌටත් මොනාහරි යවල පොඩ්ඩක් යාළු කරගෙන ඉන්න තිබ්බේ


