කෝ බං මේ ගොල්ලො

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනුරාද, අනුන් ගැන සෙවීමෙන් පලක් නැත
    තමන් ගැන සොයන්න

    -- ගවුතම බුදුන් වහන්සේ --

    ------ Post added on Aug 19, 2021 at 6:18 PM
    ගූ ඈන් පී බෑල්ලි අපේ බුදුන් වහන්සේට අපහාස කරන්න එපා...
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඉමාකා එකෙන් කප්පම් ගන්න උස්සලාද දන් නෑ...:(
    මොකෝ කියන්නේ ආයි කිරියන්ස්ලා රිවීව් ටිකක් දාලා අප් කරලා දීලා අපේ සගයන් බේරා ගමුද :nerd:
    (මෙය මුදල් ගෙවා ප්රචාරණය කරන ලද කොමන්ටුවකි)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඉමාකා එකෙන් කප්පම් ගන්න උස්සලාද දන් නෑ...:(
    මොකෝ කියන්නේ ආයි කිරියන්ස්ලා රිවීව් ටිකක් දාලා අප් කරලා දීලා අපේ සගයන් බේරා ගමුද :nerd:
    (මෙය මුදල් ගෙවා ප්රචාරණය කරන ලද කොමන්ටුවකි)

    නියම වචනෙ කප්පම් කාරයො :lol: (y)
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    කෙල්ල සුපුන්ට කොල්ලෙක් හම්බ වෙලා ඌත් එක්ක පැනලා ගියා
    වයිට් වෝකර්ට ඩුබයි ගියා
    ප්‍රේස්මිට් ලන්ඩන් ගියා
    රෙඩ් ෆේම් ගල් රෝලකට යට වෙලා මැරිලා ගියා
    මහදැන මුත්තා බීඩි බීලා මලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගූ ඈන් පී බෑල්ලි අපේ බුදුන් වහන්සේට අපහාස කරන්න එපා...
    Dog What GIF by KeepUpWithJazAndYumi
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    කෙල්ල සුපුන්ට කොල්ලෙක් හම්බ වෙලා ඌත් එක්ක පැනලා ගියා
    වයිට් වෝකර්ට ඩුබයි ගියා
    ප්‍රේස්මිට් ලන්ඩන් ගියා
    රෙඩ් ෆේම් ගල් රෝලකට යට වෙලා මැරිලා ගියා
    මහදැන මුත්තා බීඩි බීලා මලා
    Redframe ගේ කතා විලාසය තමයි, තාම මතක 😂😂
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    pessimist
    Kasun_KDP
    Crazybuddy
    සාර ‌කෙල්ල - බැන්දට පස්සෙ ආවෙ නෑ නේද

    මුංගෙ ප්‍රොෆයිල්වත් දැං හොයාගන්න නෑනෙ :confused:


    බැන්දට පස්සෙ ආවෙ නෑ නේද - මේක තමයි හේතුව.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    pessimist
    Kasun_KDP
    Crazybuddy
    සාර ‌කෙල්ල - බැන්දට පස්සෙ ආවෙ නෑ නේද

    මුංගෙ ප්‍රොෆයිල්වත් දැං හොයාගන්න නෑනෙ :confused:
    ඇයි බන් උඹ ඊට පස්සේ butter බාගයක් අරගෙන කව්රු හම්ඹ වෙන්නද ගියේ
     
    Last edited: