කෝ බන්ස් මේකේ කවි කාරයෝ මැරිලද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාර්ක් සම්මුතියක් තියෙනවලු ලංකාවටයි ඉන්ද්යවටයි...ගන්න ඔනිකියල.... එහෙමුනොත් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සාර්ක් සම්මුතියක් තියෙනවලු ලංකාවටයි ඉන්ද්යවටයි...ගන්න ඔනිකියල.... එහෙමුනොත් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්

    එහෙම වුනත්...උබලගෙ කටේම තමා පස් පුතේ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හුටා මාතෘකාව වැරදුනා ....:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    තො කවි කාරයානෙ බස් වල කවි කියන එලකිරියෙ නැහැ බන් උබ වගෙ බස් වල කවි කියන උන්
    කොටුවට පලයන් කවි කාරයො හොයන්නනම් :rofl::rofl::rofl::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15723635 said:

    පව් නෙද? බන් බස් වල කොච්චිවල කවි කියන එකාට අරුණයා කියන්න ඇති වාහනයෙන් වටයක් අරන් යන්නම් කියලා එකට ඉයෙ ඉදලා උක දෙනවා:rofl::rofl: 47 ට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ මාරු ඔයි.....අදත් ඇහැරලා ඉමු....

    යකෝ ඇත්තටම මම කොච්චි වල සින්දු කියල සල්ලි හොයල තියෙනවා බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පව් නෙද? බන් බස් වල කොච්චිවල කවි කියන එකාට අරුණයා කියන්න ඇති වාහනයෙන් වටයක් අරන් යන්නම් කියලා එකට ඉයෙ ඉදලා උක දෙනවා:rofl::rofl: 47 ට

    :lol::lol::lol:

    ගොඩයට මැජික්ලුනෙ බං. ඇරුණ පොන්ස්ගෙ වඩනෙට රැවටිලා මූ පුකත් දන් දුන්නා උට එහෙනං :rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අඩෝ මාරු ඔයි.....අදත් ඇහැරලා ඉමු....

    යකෝ ඇත්තටම මම කොච්චි වල සින්දු කියල සල්ලි හොයල තියෙනවා බන්
    :rofl: දන්නවා බන් තො බස් වල කවි කියන එකෙක් කියලා නැත්නම් සික්කෙක් වෙනුවෙන් ඔහොමත් කවි කියයිද?:rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15723678 said:
    :lol::lol::lol:

    ගොඩයට මැජික්ලුනෙ බං. ඇරුණ පොන්ස්ගෙ වඩනෙට රැවටිලා මූ පුකත් දන් දුන්නා උට එහෙනං :rofl:
    ජම්මෙට වඩා පුරුද්ද ලොකුලුනෙ කවිම කියලා පුරුදු වෙලා කවි කාරයොමයි හොයන්නෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15723616 said:
    නෑ නෑ මැරිල නෑ :lol:
    කෝච්චියෙ විරිඳු කියන උඹ ඉන්නෙ :lol:

    මම මැරි මැරී උපදිනව ඔයා නිසා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15723704 said:
    :D හෙට කොයි කෝච්චියෙද නගින්නෙ? :P

    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා

    පොන්නයෙක්නෙ තො කොල්ලන්ට ඔයා මෙයා කියන්නෙ හිරිකිතයි බන් තු විතරක් තොපි:angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජම්මෙට වඩා පුරුද්ද ලොකුලුනෙ කවිම කියලා පුරුදු වෙලා කවි කාරයොමයි හොයන්නෙ

    අලුත බැදපු ජෝඩුව කොහේ ගියත් එකටමයි නේද දැන් :yes::yes::yes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15723722 said:
    කෝච්චියෙ විරිඳු කියල කීයක් හොයනවද බං දවසට? :rofl:
    ඉස්කෝලෙ ගියෙ නැද්ද බං උඹට ඉංග්‍රීසි බැරි? :rofl:
    jock:rofl: