කෝ බන් අර ලොකු මැනික

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    කෝ බන් අර රටේ නායකයාගේ පිනට පහල වුනයි කිව්ව ලොකේ ලොකුම නිල් මැනික... දැන් පෙන්නවත් නෑ​

    පරිස්සන් කරන්න කියලා චීනේට දුන්නා බන් :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,643
    14,843
    113
    Switzerland yawwa.

    ""රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.
    ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි.
    අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ."
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Switzerland yawwa.

    ""රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.
    ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි.
    අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ."
    රාජපක්සලගෙ කලු සල්ලි ඇත්තෙ ස්විස් බැංකුවල වෙන්න ඇති
     
    • Like
    Reactions: fdk and planner123

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තාම පොකුරේ ගල් ගණන් කරනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    කෝ බන් අර රටේ නායකයාගේ පිනට පහල වුනයි කිව්ව ලොකේ ලොකුම නිල් මැනික... දැන් පෙන්නවත් නෑ​

    රටේ නායකයාගේ පිනට පහල උන ඒවා එයා අරන් තියාගෙන ඇති
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය හුත්තෙ ගල සත පහකට වැඩක් නෑ
    පිටරට වල තියන බ්ලක්මනී අදින්න ගහන ගේමක්
     
    • Like
    Reactions: wca