පරිස්සන් කරන්න කියලා චීනේට දුන්නා බන්කෝ බන් අර රටේ නායකයාගේ පිනට පහල වුනයි කිව්ව ලොකේ ලොකුම නිල් මැනික... දැන් පෙන්නවත් නෑ

රාජපක්සලගෙ කලු සල්ලි ඇත්තෙ ස්විස් බැංකුවල වෙන්න ඇතිSwitzerland yawwa.
""රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.
ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි.
අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ."
Meke buyer anonymous wei boho vita.රාජපක්සලගෙ කලු සල්ලි ඇත්තෙ ස්විස් බැංකුවල වෙන්න ඇති
කෝ බන් අර රටේ නායකයාගේ පිනට පහල වුනයි කිව්ව ලොකේ ලොකුම නිල් මැනික... දැන් පෙන්නවත් නෑ
me yana widiyata eeth kamak naOke pitin dala kalu salli godak evi lankawata.