කෝ බන් චීන්නු??? 🇨🇳 🤔🤔

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කෝ බන් මෙච්චර කාලයක් අපේ ළඟම හිතවතා කියල පෙන්නපු මුන් සෙට් එක?

    අපිට කෙලවෙනකොට හෙමීට මාරුද මන්දා...

    අන්තිමේ බන් කන්න බොන්න දෙන්න හරි ඉන්නෙ ඉන්දියන් කාරයෝ ටිකනෙ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උන් බැලුවේ මේක තව කොලනියක් කරන්න නය දීලා දීලා බංකොලොත් කරලා
    දැන් අනිත් උන් උදව් වෙද්දී උන් මිසින්ග්
    ලෝකෙම උලා කාපු ජාතිය
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උන් බැලුවේ මේක තව කොලනියක් කරන්න නය දීලා දීලා බංකොලොත් කරලා
    දැන් අනිත් උන් උදව් වෙද්දී උන් මිසින්ග්
    ඒ අතින් ඉන්දියාව සහ අනිත් රටවල් අමාරුම වෙලාවේදී උදවු කරන එක ලොකු දෙයක්..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    කෝ බන් මෙච්චර කාලයක් අපේ ළඟම හිතවතා කියල පෙන්නපු මුන් සෙට් එක?

    අපිට කෙලවෙනකොට හෙමීට මාරුද මන්දා...

    අන්තිමේ බන් කන්න බොන්න දෙන්න හරි ඉන්නෙ ඉන්දියන් කාරයෝ ටිකනෙ.
    unge target ekata yanakan, un horen balan innawa :D
     
    • Like
    Reactions: Any.key

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,769
    113
    දෙහිවල
    ලෝකෙම උලා කාපු ජාතිය

    ඊටපස්සේ කරුණු කාරණා එක්ක තව යන දීල හිරකරලා උන්ගේ කෑලි මෙහෙ පැලකරනවා
    ඒ අතින් ඉන්දියාව සහ අනිත් රටවල් අමාරුම වෙලාවේදී උදවු කරන එක ලොකු දෙයක්..
    ඉන්දියන් උන් නැත්නම් පෝලිමේ ඉදන් ගහන්නවත් තෙල් නැහැ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊටපස්සේ කරුණු කාරණා එක්ක තව යන දීල හිරකරලා උන්ගේ කෑලි මෙහෙ පැලකරනවා

    ඉන්දියන් උන් නැත්නම් පෝලිමේ ඉදන් ගහන්නවත් තෙල් නැහැ.
    අපේ උන්ටත් හොඳ පාඩම්.

    ඉස්සර මතකනෙ කිරියෙ එක වචනයක් ඕකුන්ට විරුද්ධව කියන්න දුන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: Kalegana

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    ඊටපස්සේ කරුණු කාරණා එක්ක තව යන දීල හිරකරලා උන්ගේ කෑලි මෙහෙ පැලකරනවා

    ඉන්දියන් උන් නැත්නම් පෝලිමේ ඉදන් ගහන්නවත් තෙල් නැහැ.
    චීන්නු මාර තොගයක් ඉන්නේ දැන්. ඉස්සර කන්ස්ට්‍රක්ෂන් සයිට් වල/අවට විතරනෙ හිටියෙ. දැන් චීන ගෑනුත් ඉන්නවා අම්බානෙක. පවුල් පිටින් ඇවිල්ල මෙහෙ පැලවෙයිද දන්නෑ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕකුන් ප්‍රොජෙක්ට් එකකට ආවත් වටේ පිටේ බල්ලො පූසො ටිකත් ඉවර කරනවා :sick:

    කලින් korean කම්පැනි වලින් කරපු ප්‍රොජෙක්ට් තමයි MR බලෙන්ම චීන්නුන්ට දුන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,769
    113
    දෙහිවල
    චීන්නු මාර තොගයක් ඉන්නේ දැන්. ඉස්සර කන්ස්ට්‍රක්ෂන් සයිට් වල/අවට විතරනෙ හිටියෙ. දැන් චීන ගෑනුත් ඉන්නවා අම්බානෙක. පවුල් පිටින් ඇවිල්ල මෙහෙ පැලවෙයිද දන්නෑ.
    ඉස්සර ජප්පෝ තමයි මෙහෙ වැඩ කරේ සයිට් වල.
    දැන් චීන පොරවල්

    ජප්පන්ගේ කොලිටිය නැහැ චීන වැඩ වල

    අපේ උන්ටත් හොඳ පාඩම්.

    ඉස්සර මතකනෙ කිරියෙ එක වචනයක් ඕකුන්ට විරුද්ධව කියන්න දුන්නෙ නෑනෙ.
    දෙවියෝ වගේ සැලකුවේ
    ------ Post added on May 20, 2022 at 5:13 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    fakayata fuka deka ponsiyo set ekak taamat innawane parliament eke ekai.. issella okunta kelinna ona
    පොනිල් සර් ඕකගෙ බලය කුඩුවෙන්න නොදී ආරක්සා කරල දුන්න නිසයි ඒ. දැන් බයි ලොක්කො බය නෑ.