කෝ බන් දැන් කොරෝනා? 🤔🤔

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ගියා සතියේ මටයි අම්මට යි තාත්තාටත් හැදුන.. vaccine 3 ම ghala ඉන්නෙත්

    හැබයි ද්වසයි උන.. 101 ට වගේ..
    කැස්ස නම් තාමත් තියෙනවා.. උගුර අමාරුයි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අන්න පොදි බැදගෙන එනවා චයිනා වල සමහර පැති ලොක්ඩවුන් අලුත් ප්‍රබේදයක් ලූ ඩබල් බූස්ටර් ගැහුවත් හැදෙනවලු ජූනි වෙනකොට ඉන්දියාවට එනවලු
    ඒක ඔමික්‍රෝන්වලට වඩා සැර අඩුයි කියල තමයි මම නං කියෙව්වෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    මට අයෙත් උන කැස්ස හෙම්බිරිස්සාව. දැන් මාස දෙකකට විතර කලිනුත් positive. අයෙත් බඩු හම්බ වෙලාද දන්නේ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,971
    169,523
    113
    එකමත් එක රටක
    dan oka iwaray ban... hadunoth dawasak dekak una tiyei echxhara
    ඉන්දියාවේ මොකද්ද අලුත් ප්‍රබේදයක් හොයාගෙන තිබ්බා..
    දැන්නම් ඉතින් හැදුනත් කරගන්න දෙයක් තියා හොයාගන්න විදියක්වත් නැතිවෙයි අපිට
     
    • Like
    Reactions: niranga1989

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මොනවා උනත් ඔය මගුල ලෝකෙන් තුරන් වෙනවා නම් හොදයි බං
    අපිටත් මාස දෙකකට විතර කලින් හැදුනා. එක දවසක් උණ තිබ්බා. හෙම්බිරිස්සාව, කැස්ස තිබ්බ. තාම කැස්ස සෙමගතිය තියනව
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    දැන් මුලු ලෝකෙම අයට කොරෝනා වලට ප්‍රතිශක්තිකරණය හැදිල.ඒකයි මරණ ගාන අඩු...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,707
    8,941
    113
    රූකඩ රාජ්ජේ
    අපිටත් මාස දෙකකට විතර කලින් හැදුනා. එක දවසක් උණ තිබ්බා. හෙම්බිරිස්සාව, කැස්ස තිබ්බ. තාම කැස්ස සෙමගතිය තියනව
    Ape office eke haduna kipadenekta tawama kassa thiyenawa. Dan 2 months wadi hadila.
     
    • Like
    Reactions: maxtalker