කෝ බන් මිලියනයක් තියා දාහක් වත් නෑනෙ..

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හවස් වෙද්දි බලන්නකො කට්ටිය එන හැටි..
    එනවා යනවා එච්චරයිනේ වෙන මොකුත් වෙනවද.. 😂😂ඊට වඩා යොහානි සුපිරි ගේමක් ගහනවා තනියෙන් රට වෙනුවෙන්
     
    • Like
    Reactions: Geshi95

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නිස්සංකගෙන් පඩි අරන් මයිනා ඇට ලොවන අලුත් පොන්නයෙක් නේද? නොදකින් තොපි වගේ නිවට පොන්නයො

    ගිණි ගහන අවුවේ කෝට් ඇදගෙන ඉන්න මුන් නම් මනුස්සයෝ වෙන්න බෑ 😁
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගිණි ගහන අවුවේ කෝට් ඇදගෙන ඉන්න මුන් නම් මනුස්සයෝ වෙන්න බෑ 😁
    බඩගින්නේ කන්න නැතුව උයාගන්න විදියක් නැතුව තෙල් ගහගන්න විදියක් නැතුව මාසෙ බඩුටික ගන්න පඩිය මදිවෙලා ඉද්දිත් සෝෂල් මීඩියා ඇවිල්ල රාජපස්සලට පුක දෙන එවුන්ට මොකක් කියලද කියන්න ඕනෙ බ්‍රෝ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    277776318_5002529496506922_1142027728435645025_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,929
    8,270
    113
    Kotahena
    කොළඹ අරගල නෙමේ වෙසක් නම් තිබ්බ🤣🤣🤣මොකෝ උබ ගේ මුල්ලෙ මිලියනයට එකතු වෙන්නෙ නැද්ද???🤭🤭
    keyboard eka passata wela hangenne nathuwa warenko poddak hambela yanna galleface ekata
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    keyboard eka passata wela hangenne nathuwa warenko poddak hambela yanna galleface ekata
    උබලනෙ කීබෝඩ් අස්සෙ හැoගිලා ඉන්නෙ කෝ බන් මිලියනේ???අඩුම ගානෙ සියක් ඉන්නවද??🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    inna thana kiyapan awilla hambemu
    මාව අහම්බෙන්ඩ නෙමේ පලයන් ගෝල්ෆේස් විප්ලවේ පල් වෙනව මිනිස්සු නැතුව, 🤣🤣🤣උබල ගේ මුලුවල හැගිලා දොඩෝ දොඩෝ ඉන්නව🤭
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඇයි බන් මුන් මේ මහා දවල් අව්වේ අර පිච්චෙන ගෝල්ෆේස් එකේ කලුපාට බ්ලෙසර් දාන් ඉන්නේ. අනිත් උන් ඇඟට පහසු විදියට ඇදුම් ඇදන් එන්නේ.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    බයියො දෙන්නෙක් රෙනව රෙනව ඉවරයක් නෑ.
    මෙහෙමනේ... අපි දැන් උන්ව ගණන් ගන්නේ නැ උන් දාන කමෙන්ට් වලට රිප්පයි කරන්නේ නැ ලයික් දන්නේ නැ කොටින්ම උන්ව බ්ලොක් කරලත් නැ දැක්කේ නැ වගේ ඉන්නව.. ඉතින් නිකන්ම චාටර් වෙලා යනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමනේ... අපි දැන් උන්ව ගණන් ගන්නේ නැ උන් දාන කමෙන්ට් වලට රිප්පයි කරන්නේ නැ ලයික් දන්නේ නැ කොටින්ම උන්ව බ්ලොක් කරලත් නැ දැක්කේ නැ වගේ ඉන්නව.. ඉතින් නිකන්ම චාටර් වෙලා යනවා
    ඒකනෙ ඒකනෙ බයියො කෝ මිලියනේ ආහපුවාම හැගෙන්නෙ නේද දැක්කෙ නැවගේ ඉදපල්ල ගේ මුලුවලටම වෙලා, තොපො වගේ පොන්නයන්ට මොන විප්ලවද,භුම්තෙල් පොන්නය 🤣🤣🤣🤣🤣