ඇවිල්ලා ඉතිං මොකැයි කොරන්නේ
උබ නේද එදා මිරිහානෙ ඉන්නවනම් ලයිව් දිපන් කියුවට නැට්ට පුකේ ගහන් මාරු උනේ, අමතක නැ පොන්ස්, ගේ මුල්ලෙ ඉදන් කියවන්ඩ එපා ඔහොම..සිවුදිගින් පාදයාත්රා විදිහට පම්කයෝ එන්නේ. ඒවා ඇවිත් නැතත් දැනටත් වන්ගෝල්ෆේස් ඉස්සරහ බලපං කොච්චර ඉනනවාද කියලා
මේ යුසර් නේම් එක ගහගෙන වරෙන් තෝත් පුලුවන්නම්, ඇටේ ශුක්ර ටික ගැනලා යවන්න බලන් ඉන්නේ.
බල්ලෙක්වත් එන්නෙ නැ මචන් සෙඩ් ලගත් ඉන්නව දැන් ගෝල්ෆේස් ඉන්න ගොබිලන්ට වඩා නම්..ඇවිල්ලා ඉතිං මොකැයි කොරන්නේ![]()
ලැජ්ජ නැති මොන්ටිසෝරි ගේම් දෙන්නෙ....හවස 3 න වෙනකන් ඉවසපන් පොඩ්ඩක් ආපු උන්ට කොලබ හිට ගන්නවත් තැනක් නැති වේවි. අපිට එන්න විදියක් නැ මුන් පෙට්රල් ඩිසල් ඊයේ ඉදන්ම බෙදාහැරීම නවත්තල
මචන් උඹ මේ වෙලාවේ ජොබ් එකක් නම් කරන්නේ අව්ලක් නැහැ පඩිය නම් ලක්ෂ 10ක් වත් මේ ටිකේ ඉල්ලා ගනින් සතියකට.මට නම් පේන්නෙ 50ක්වත් නැ වගේ, කිරියෙන් යනව කියාගෙන නටපු @Heshan Daminda පොන්නයලත් ගිහින් නැ වගේ , ඌට කොහෙන්ද කොළඹ යන්ඩ සල්ලි..![]()
මට මඩ ගහල උබලට මොනාද හම්බෙන්නෙ බන්???මචන් උඹ මේ වෙලාවේ ජොබ් එකක් නම් කරන්නේ අව්ලක් නැහැ පඩිය නම් ලක්ෂ 10ක් වත් මේ ටිකේ ඉල්ලා ගනින් සතියකට.
අන්තිමට උඹට රට පැනගන්න බැරි උනොත් උඹයි අපියි ඔක්කොම මේකේ තමයි හිර වෙන්න වෙන්නේ ඈ.
අපිට සමහර විට උඹෙන් කියක් හරි ඉල්ලගන්නත් වෙයි. උදව්වක් අපිට කරන්න පුළුවන් ගානට පඩි ඉල්ලගනින් ඈ. එකයි.