කෝ බන් මේකෙ පට්ට පොලිටිකල් කන්ටැක්ට් තියෙන උන්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    කෝ බන් පට්ට පොලිටිකල් කන්ටැක් තියෙනව කියන උන් හිටියට මේකෙ තාම එකෙක්ට බැරි උනා නෙ පොහොට්ටවෙ අවසන් තීරණය ගැන මේ වෙනකන් මුකුත් කියන්ඩ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොහොට්ටුවෙ උගුලට අහුවෙන්න තරම් ධම්මික පෙරේරා මෝඩයෙක් ද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    පොහොට්ටුවෙ උගුලට අහුවෙන්න තරම් ධම්මික පෙරේරා මෝඩයෙක් ද?
    උගෙ වෙන අරමුණක් ඇත්තෙ තියෙන කලු සල්ලි ටිකක් හෝද ගන්ඩ පුලුවන් ජනාධිපතිවරණයට ලැබුනු පාක්ශිකයන්ගෙ ආධාර කියල
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    කුලේ සහතික කරල ග්‍රාමසේවක ලියුමක් අරන් ආවොත් කියන්නම් :D.

    වෙන රටක ලංකාවෙ ස්කෝලෙක වැඩ කරද්දි ඒක විසිට් කරපු ම්‍යිත්‍රී (එතකොට ජනාධිපති) ට මයික් එක සෙට් කරල දීල තියෙනව. නාමල් යෝශිත ඇවිත් පොඩි ශෝ එකක් දැම්ම එතනම ලමයි එක්ක පස්සෙ කාලෙක, ඒකට මියුසික් දාල තියෙනව .

    රවී කරුණානායක මුදල් ඇමති කාලෙ ගංගාරාමෙ කිට්ටුව ඉවෙන්ට් එකකදි ඇඟේ හැපිල තියෙනව. වජිරගෙ ගෙදර වැස්සට ඉඳල තියෙනව ස්කෝලෙ යන කාලෙ. සිරිමාවෝ පාවිච්චි කරපු ෆියට් එක පැදල තියෙනව

    මේ කන්ටැක්ට් වලින් මොනව හරි කරගන්න පුළුවන්නම් අහල කියන්නම්.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කෝ බන් පට්ට පොලිටිකල් කන්ටැක් තියෙනව කියන උන් හිටියට මේකෙ තාම එකෙක්ට බැරි උනා නෙ පොහොට්ටවෙ අවසන් තීරණය ගැන මේ වෙනකන් මුකුත් කියන්ඩ.
    ඒක උන්වත් දන්නෙ නෑ
    ගෙදර ගියොත් අබු නසී මග සිටියොත් තෝ නසී වගේ වෙලා ඇති🤭
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කන්ටෑක්නම් තියනවා මොකක්ද වෙන්න ඕන.දේශපාලනයනම් එහෙමයි පාතලෙනම් එහෙමයි.
     
    • Haha
    Reactions: udesh.roach

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    කෝ බන් පට්ට පොලිටිකල් කන්ටැක් තියෙනව කියන උන් හිටියට මේකෙ තාම එකෙක්ට බැරි උනා නෙ පොහොට්ටවෙ අවසන් තීරණය ගැන මේ වෙනකන් මුකුත් කියන්ඩ.

    රනිල්.

    https://elakiri.com/threads/උඩ-දාගෙ...-පොදුජන-පෙරමුණේ-සහයත්-රනිල්ට-😂-😂-😂.2166030/
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කෝ බන් පට්ට පොලිටිකල් කන්ටැක් තියෙනව කියන උන් හිටියට මේකෙ තාම එකෙක්ට බැරි උනා නෙ පොහොට්ටවෙ අවසන් තීරණය ගැන මේ වෙනකන් මුකුත් කියන්ඩ.
    mata unp district dial ekak kiwwe mehema.
    Ranilta Rajapakshalage support gaththoth pawena chanda kadenawa.
    E hinda
    Option 1 - rajapakshala ayin karala pohottuwe unge support Eka gannawa
    Option 2 - pohottuwen dinanna bari ekek danawa
    Danata Namal ge ranganen mata u kiyapu seen Eka Hari wage penne.
     
    • Like
    Reactions: Nidarshana_k