කෝ බන් මේකෙ හිටිය උන්?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    දැන් මේකෙ හිටිය අය? මේක දැන් පට්ට inactive වෙලානෙ. ඉස්සර ත්‍රෙඩ් එකකට රිප්ලයි එනව හෝ ගාල, දැන් සෑහෙන අඩුයි සහ ත්‍රෙඩ් එකක පේන්න ඉන්නෙත් බොහොම සුලු පිරිසක්?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    පරණ ෆොරම් එක නැතුව කට්ටියට කික් එකක් නැහැ වගෙ. වලියක්වත් යන්නෙ නැහැ බන් හරියකට.
    මොකදා වලියකට අවුලවන්න පුළුවන් පරිසරයක් නැහැ නෙ ?
    රෙප් කපන සීන් ,තඩි අකුරු වලින් ලියලා අවුස්සන සීන් ,එක දිගට පොස්ට් දාන සීන් ,බම්ප් කරන සීන් සේරම නැහැ නෙ

    ඔය නිසා වෙන්න ඇති ලොක්කා ඇල්ගොරිතම් එක ටිකක් වෙනස් කරලා තියෙන්නෙ.දැන් ත්‍රෙඩ් වල කීවර්ඩ් කැප්චර්කරගෙන ඒ හා සමාන ත්‍රෙඩ්ස් සජෙශන්ස් විදියට පෙන්වනවා .
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    පරණ හොරු ටික ගිහිල්ලා රගන්නබෑනේ දැන් උන්ට. Phone verification එක තියෙන හින්දා ගොඩක් හොරු ටිකට කෙල උනා. උන් ගිය එක ලොකු දෙයක්. හිටියොත් ඔවුන්ට මුහුණ දෙන්න බෑනෙ මාට්ටු වෙන නිසා... උන් හිටියත් හොඳ දෙයක් කරන්නේ නැහැ මේකේ යටින් අනෙක් එවුන්ට කෙලවන එක තමයි කරන්නේ. දැන් අලුතෙන් ඇවිල්ල ඉන්න එවුන් හොඳයි..
    වැදගත් දේවල් කතා කරලා තිබ්බා. Fake-id හදාගෙන කුණුහරප ගහගෙන වැඩක් නැහැ මේකෙන් වැඩක් ගන්න පුලුවන් තත්වෙකට ආවේ දැන් තමයි
     
    • Like
    Reactions: nkt