පරණ ෆොරම් එක නැතුව කට්ටියට කික් එකක් නැහැ වගෙ. වලියක්වත් යන්නෙ නැහැ බන් හරියකට.
මොකදා වලියකට අවුලවන්න පුළුවන් පරිසරයක් නැහැ නෙ ?
රෙප් කපන සීන් ,තඩි අකුරු වලින් ලියලා අවුස්සන සීන් ,එක දිගට පොස්ට් දාන සීන් ,බම්ප් කරන සීන් සේරම නැහැ නෙ
ඔය නිසා වෙන්න ඇති ලොක්කා ඇල්ගොරිතම් එක ටිකක් වෙනස් කරලා තියෙන්නෙ.දැන් ත්රෙඩ් වල කීවර්ඩ් කැප්චර්කරගෙන ඒ හා සමාන ත්රෙඩ්ස් සජෙශන්ස් විදියට පෙන්වනවා .