කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අයවැයේ අය ශීර්ශය අනාගෙන තියෙද්දි සෝස් පෙන්නන්න බැරි කොට ඒක පෙන්නන්නෙ නැතිව ඕකට බජට් ඉල්ලල වැඩක් තියේද.
    තඹුත්තේගම station එකනම් දැක්ක උන්.
    වාහනයක් කන්ඩෙම් වෙන්න හැප්පුනාට පස්සෙ ඒකෙ සිග්නල් ලයිට් එක හදන්න අඬල වැඩක් නෑනෙ.
    ------ Post added on May 6, 2025 at 11:45 AM
    අය ශීර්ශයේ සෝස් නෑ කියලා කිව්වෙ කවුද? අය වැයක් කියන්නේ ප්‍රෙඩික්ශන්ස්... මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් බැලුවොත් අය ශීරශ්යේ සෝස් තියනවා...

    Government revenue set to rise by LKR 922 billion in 2025— What’s driving the increase?

    දැනට පලවෙනි කාර්තුව ඉවරයි... ඒ කාර්තුවේ අදායම් එකතු කිරීම් බලාපොරොතු වුන ප්‍රමානයට නැද්ද???
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    සෝර්ස් කිව්වෙ වැය ශීර්ශය පියවන්න ආදායමක් එකතු කරගන්න ඕන නෙ. ඒ ආදායම එකතු කරගන්න plan එක. tax increment වලට යන්නෙ නැතිව කොහොමද අය වැය හිඟය පියවගන්නෙ කියන එක.

    allocate karapu funds madi nam, madi kiyala parliament ekewat oka ahanna ekek wipakshe nedda? seeyawat kiwwe nehane? 🤭🤭
    උත්තරෙ උඩ ඇති. උඹ කියවන්නෙ නැද්ද බන්. 😪 විපක්ෂෙම කියන්නඕන නෑ ඔව්ව. 159ක් ඉන්නවනෙ perfect ආණ්ඩුවක්නෙ උන්වත් කියන්න ඕනනෙ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සෝර්ස් කිව්වෙ වැය ශීර්ශය පියවන්න ආදායමක් එකතු කරගන්න ඕන නෙ. ඒ ආදායම එකතු කරගන්න plan එක. tax increment වලට යන්නෙ නැතිව කොහොමද අය වැය හිඟය පියවගන්නෙ කියන එක.
    මට ඉතින් මුලු අයවැයම කියවන්න වෙලා නෑ... ඒකයි ක්‍රෙඩිබල් සෝස් එකක තියන ආටිකල් එකක් දැම්මේ...

    ඕක බැලුවනම් පේනවා ටැක්ස් ඉන්ක්‍රිමන්ට් වලින් තමයි ආදායම වැඩි කර ගන්නේ... ටැක්ස් නොවන ආදායම් නෑනේ ආන්ඩුවට (ඩුබායි, සින්ගපූරුව වගේ රට්වල් කීපයක් ඇර ඕන රටක රාජ්‍ය ආදායම කියන්නේ ටැක්ස්)...

    ඒ කලත් අයවැය හිගයක් තියනවා... ඒක පියවන්නේ නය වලින්...

    https://www.publicfinance.lk/en/top... is a summary of,deficit of LKR 2,200 billion.

    2025 අයවැය හිගය බි. 2200 යි... ඒකට ණය ගන්න වෙනවා...

    කලින් ගත්ත ණය වල පොලිය බි. 2950 යි

    ඉතින් එහෙම ආර්තිකයක් තියන රටක උතුරේ ගම් වල පොඩි පාරවල් හදන්න රුපියල් බි. 5ට වඩා වියදම් කරන්න බැරිව ඇති...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    උත්තරෙ උඩ ඇති. උඹ කියවන්නෙ නැද්ද බන්. 😪 විපක්ෂෙම කියන්නඕන නෑ ඔව්ව. 159ක් ඉන්නවනෙ perfect ආණ්ඩුවක්නෙ උන්වත් කියන්න ඕනනෙ.
    Dawas keeyak Budget eke debate eka tibbada? ehema issue ekakwat highlight kara ganna be kiyanne, opposition eke tarama hita ganna puluwan 🤡🤡
     
    • Like
    Reactions: ttj

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට ඉතින් මුලු අයවැයම කියවන්න වෙලා නෑ... ඒකයි ක්‍රෙඩිබල් සෝස් එකක තියන ආටිකල් එකක් දැම්මේ...

    ඕක බැලුවනම් පේනවා ටැක්ස් ඉන්ක්‍රිමන්ට් වලින් තමයි ආදායම වැඩි කර ගන්නේ... ටැක්ස් නොවන ආදායම් නෑනේ ආන්ඩුවට (ඩුබායි, සින්ගපූරුව වගේ රට්වල් කීපයක් ඇර ඕන රටක රාජ්‍ය ආදායම කියන්නේ ටැක්ස්)...

    ඒ කලත් අයවැය හිගයක් තියනවා... ඒක පියවන්නේ නය වලින්...

    https://www.publicfinance.lk/en/topics/summary-of-the-budget-2025-1740464424#:~:text=Here is a summary of,deficit of LKR 2,200 billion.

    2025 අයවැය හිගය බි. 2200 යි... ඒකට ණය ගන්න වෙනවා...

    කලින් ගත්ත ණය වල පොලිය බි. 2950 යි
    ඒක හරි රජයක ප්‍රධාන ආදයම් මාර්ගය tax. ඒත් දැන් අපි වගෙ corruption වෙච්ච රටක ණය උගුලෙන් ගොඩ එන්න export පැත්ත, industries side එක දියුණු කරන්න ඕන. රජයක ප්‍රධාන කාර්ය tax විතරක් බලාපොරොත්තු නොවී කර්මාන්ත ක්ශේත්‍රය දියුණු කරන එක.

    රජය බිලියන 6.5 ක් විදේශ සංචිත increase කරපු එක එතනින් එහා කරන්න බෑ කියන්නෙ හිර වෙලා ඉන්නෙ.

    ඉතින් එහෙම ආර්තිකයක් තියන රටක උතුරේ ගම් වල පොඩි පාරවල් හදන්න රුපියල් බි. 5ට වඩා වියදම් කරන්න බැරිව ඇති...
    ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙලා ආණ්ඩුව ආවෙනම්.

    Dawas keeyak Budget eke debate eka tibbada? ehema issue ekakwat highlight kara ganna be kiyanne, opposition eke tarama hita ganna puluwan 🤡🤡
    159 ක 2/3 බලයක්නෙ තියෙන්නෙ. ඇඟිල්ලෙන් ඇණ ඇණ කියන්නෙ මොකටද. කරන්න ආවනම් කිව්වනම් කරන්න ඕන.
    ------ Post added on May 6, 2025 at 12:46 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒක හරි රජයක ප්‍රධාන ආදයම් මාර්ගය tax. ඒත් දැන් අපි වගෙ corruption වෙච්ච රටක ණය උගුලෙන් ගොඩ එන්න export පැත්ත, industries side එක දියුණු කරන්න ඕන. රජයක ප්‍රධාන කාර්ය tax විතරක් බලාපොරොත්තු නොවී කර්මාන්ත ක්ශේත්‍රය දියුණු කරන එක.
    ඔයා පටලවා ගන්නවානේ...

    රටේ export and industries දියුනු වුනාම කෙලින්ම රජයට ආදායම් එන්න නම් ඒ ආයතන රජයට අයිති වෙන්න ඕන... එහෙම නැති වෙලාවට ඒ දියුනු වෙන තැන්වලින් රජයට ආදායම් එන්නේ ටැක්ස් වලින් තමයි... අයවැයේ ප්‍රාග්ධන වියදම් (capital expenditure) කියලා දෙයක් තියනවා... මේ පාර බි. 1304යි... ඕකෙන් තමයි රජය වියදම් කරල හදන පාරවල්, එයාර්පෝට්, කර්මාන්ත පුර වගේ එකී මෙකී නොකී ඔක්කොම හදන්නේ... ඒ කරන යටිතල පහසුකම් වැඩි කිරීම් හින්දා තමයි export and industries දියුනු වෙන්නේ... ඒ දියුනු වෙන ආර්තිකයට බදු ගහලා තමයි රජය ආදායම් වැඩි කර ගන්නේ... දැන් බලන්න ඕන අර කියපු ප්‍රග්දන වියදම් කරන්න යද්දි හොරා කනවද කියලා, තේරුමක් නැති දේවල් වලට සල්ලි වියදම් කරනවද කියලා, ප්‍රමුකතාවය අඩු දේවල් වලට වැඩියෙන් වියදම් කරනවද කියලා...

    ග්‍රාමිය පාරවල් වල ප්‍රමුකතාවය හැටියට ඒවාට වියදම් කරලා තියනවා නම් හොදයි... ප්‍රමුකතාවය වැඩි කර්මාන්තපුර වගේ ඒවට අවශ්‍ය තරමට වියදම් කරලා තියනවා නම් හොදයි... ආර්තිකය වර්දනයට බලපාන ශ්‍රමබලකායේ සෞක්‍ය හා අද්‍යාපනයට වියදම් වැඩි කරලා නම් හොදයි...

    ණය උගුලෙන් බේරෙන්න නම් අපි ප්‍රාතමික ගිනුමේ ධන ශේශයක් දිගටම පවත්වාගෙන යන්න ඕන... ඒ කියන්නේ ණය පොලිය ගෙවීම් හැර රජය කරන වියදම් රජයේ ආදායමට වඩා අඩු කරගන්න ඕන... මේ පාර යෝජනා කරපු අයවැය එහෙම එකක්... ඉතින් ඒ විදිහට වැඩේ කරනවා නම් හොදයි... හැබැයි මෙච්චර කාලෙකට ඔහොම ධන ශේෂයක් ඇත්තටම තිබිලා තියෙන්නේ අවුරුදු 6ක විතරයි... මහින්ද එහෙම ගේන අයවැයේ ධන ශේෂ යෝජනා කරලා තිබ්බට ඇත්තටම කරන්න යද්දි වියදම් වැඩි වෙලා (පොඩි පාරවල් ඔක්කොම කාපට් කලේ මේවයින්) ආදායම් අඩු වෙලා ණය බර වැඩි වෙන එක තමයි උනේ... ඉතින් මේ තියන අයවැය හරියට ක්‍රියාත්මක උනොත් ප්‍රාතමික ගිනුමේ ධන ශේෂය හින්දා ණය බර අඩු වෙනවා (පොඩි ගානකින්, ඒත් එහෙම හරි වෙලා තියෙන්නේ 76 වතාවකින් 6 වතාවක් විතරයි)...
    Screenshot 2025-05-06 131417.png

    රජය බිලියන 6.5 ක් විදේශ සංචිත increase කරපු එක එතනින් එහා කරන්න බෑ කියන්නෙ හිර වෙලා ඉන්නෙ.
    2024 දෙසැම්බර් වෙද්දි සන්චිත බි.6.5ක් තිබ්බා... ඒක මේ අවුරුද්දේ මුල වෙද්දි 6.02ට වගේ අඩු උනා... ඒ අඩු උනේ රජයේ වියදම වලට දීලාවත් රුපියල ස්තාවර කරන්න මුදාහැරලාවත් නෙවෙයි... ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම් වල එකගතාවය අවසන් කරන්න 2022 ඉදලා 2025 වෙනකම් අපි පැහැරහැරලා තිබ්බ ණය පොලී ගෙවීම් කරන්න තමයි ඒක වියදම් උනේ... දැන් ආයේ බි. 6.5ක් වෙලා... ඒ කියන්නේ මේ මාස තුනට අලුතෙන් බි. 0.5ක් සන්චිතවලට එකතු වෙලා... මේ අවුරුද්ද අවසාන වෙද්දි සන්චිත වල ටාගට් එකක් තියනවා බි. 7.5ක්... ක්‍රමාඅනුකූලව ඒ අගයට යනවද කියලා තමයි බලන්න ඕන... කාර්තුවෙන් කාර්තුවට බලන්න පුලුවන්...
    ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙලා ආණ්ඩුව ආවෙනම්.

    ------ Post added on May 6, 2025 at 12:46 PM
    ආන්ඩුවෙන් බලපොරොත්තු වෙන දේම දෙන්න ගිහින් කෙලවාගන්නේ නැති එක හින්දා තමයි මම තාම මුන්ට කැමති...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයා පටලවා ගන්නවානේ...

    රටේ export and industries දියුනු වුනාම කෙලින්ම රජයට ආදායම් එන්න නම් ඒ ආයතන රජයට අයිති වෙන්න ඕන... එහෙම නැති වෙලාවට ඒ දියුනු වෙන තැන්වලින් රජයට ආදායම් එන්නේ ටැක්ස් වලින් තමයි... අයවැයේ ප්‍රාග්ධන වියදම් (capital expenditure) කියලා දෙයක් තියනවා... මේ පාර බි. 1304යි... ඕකෙන් තමයි රජය වියදම් කරල හදන පාරවල්, එයාර්පෝට්, කර්මාන්ත පුර වගේ එකී මෙකී නොකී ඔක්කොම හදන්නේ... ඒ කරන යටිතල පහසුකම් වැඩි කිරීම් හින්දා තමයි export and industries දියුනු වෙන්නේ... ඒ දියුනු වෙන ආර්තිකයට බදු ගහලා තමයි රජය ආදායම් වැඩි කර ගන්නේ... දැන් බලන්න ඕන අර කියපු ප්‍රග්දන වියදම් කරන්න යද්දි හොරා කනවද කියලා, තේරුමක් නැති දේවල් වලට සල්ලි වියදම් කරනවද කියලා, ප්‍රමුකතාවය අඩු දේවල් වලට වැඩියෙන් වියදම් කරනවද කියලා...
    pvt sector එකෙන් විතරක් නේමේ ඉන්ඩුස්ට්‍රීස් දුවන්නෙ. gov එකට අයිති කොච්චර ඉන්ඩුස්ට්‍රිස් තියෙනවද. ඒව දියණු කරල import අඩු කළා නම් සංචිත ඉහල නංවගන්න පුලුවන් නේද.

    ග්‍රාමිය පාරවල් වල ප්‍රමුකතාවය හැටියට ඒවාට වියදම් කරලා තියනවා නම් හොදයි... ප්‍රමුකතාවය වැඩි කර්මාන්තපුර වගේ ඒවට අවශ්‍ය තරමට වියදම් කරලා තියනවා නම් හොදයි... ආර්තිකය වර්දනයට බලපාන ශ්‍රමබලකායේ සෞක්‍ය හා අද්‍යාපනයට වියදම් වැඩි කරලා නම් හොදයි...

    ණය උගුලෙන් බේරෙන්න නම් අපි ප්‍රාතමික ගිනුමේ ධන ශේශයක් දිගටම පවත්වාගෙන යන්න ඕන... ඒ කියන්නේ ණය පොලිය ගෙවීම් හැර රජය කරන වියදම් රජයේ ආදායමට වඩා අඩු කරගන්න ඕන... මේ පාර යෝජනා කරපු අයවැය එහෙම එකක්... ඉතින් ඒ විදිහට වැඩේ කරනවා නම් හොදයි... හැබැයි මෙච්චර කාලෙකට ඔහොම ධන ශේෂයක් ඇත්තටම තිබිලා තියෙන්නේ අවුරුදු 6ක විතරයි... මහින්ද එහෙම ගේන අයවැයේ ධන ශේෂ යෝජනා කරලා තිබ්බට ඇත්තටම කරන්න යද්දි වියදම් වැඩි වෙලා (පොඩි පාරවල් ඔක්කොම කාපට් කලේ මේවයින්) ආදායම් අඩු වෙලා ණය බර වැඩි වෙන එක තමයි උනේ... ඉතින් මේ තියන අයවැය හරියට ක්‍රියාත්මක උනොත් ප්‍රාතමික ගිනුමේ ධන ශේෂය හින්දා ණය බර අඩු වෙනවා (පොඩි ගානකින්, ඒත් එහෙම හරි වෙලා තියෙන්නේ 76 වතාවකින් 6 වතාවක් විතරයි)...
    දන්න විදියට ලෝකෙ ණය නැති රටක් නෑ. ලංකාවෙ ණය සීමාව පැන්න නිසයි, ෆෝකාස්ට් එකක් නැතිව නය ගත්තු එකෙනුයි කෙළ උනේ. ඔක්කොම එකට පත්තු වෙලා.
    මේ පාර අයවැය පරතරය පියවලද ඉදිරිපත් කරල තිබ්බෙ? මට මතක විදියටනම් නෑ. කරන්න බැරි වැඩක් කළේ කොහොමද දන්නෙ නෑ. ලස්සනට ඕක බලාගන්න පුලුවන් වෙන්නෙ මීළඟ ගිණුම් වර්ෂයෙදි. කරල තිබ්බනම් turning point එකක්.

    2024 දෙසැම්බර් වෙද්දි සන්චිත බි.6.5ක් තිබ්බා... ඒක මේ අවුරුද්දේ මුල වෙද්දි 6.02ට වගේ අඩු උනා... ඒ අඩු උනේ රජයේ වියදම වලට දීලාවත් රුපියල ස්තාවර කරන්න මුදාහැරලාවත් නෙවෙයි... ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම් වල එකගතාවය අවසන් කරන්න 2022 ඉදලා 2025 වෙනකම් අපි පැහැරහැරලා තිබ්බ ණය පොලී ගෙවීම් කරන්න තමයි ඒක වියදම් උනේ... දැන් ආයේ බි. 6.5ක් වෙලා... ඒ කියන්නේ මේ මාස තුනට අලුතෙන් බි. 0.5ක් සන්චිතවලට එකතු වෙලා... මේ අවුරුද්ද අවසාන වෙද්දි සන්චිත වල ටාගට් එකක් තියනවා බි. 7.5ක්... ක්‍රමාඅනුකූලව ඒ අගයට යනවද කියලා තමයි බලන්න ඕන... කාර්තුවෙන් කාර්තුවට බලන්න පුලුවන්...
    https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves
    මේක බලන්න පැහැදිලි වෙයි.

    ආන්ඩුවෙන් බලපොරොත්තු වෙන දේම දෙන්න ගිහින් කෙලවාගන්නේ නැති එක හින්දා තමයි මම තාම මුන්ට කැමති...
    ඒක තමයි හොඳ. ආණ්ඩු ගනිද්දිම ඕක මිනිස්සුන්ට කිව්වනම් මිනිස්සු ආයෙ බලාපොරොත්තු වෙන්නෙ නෑ. රනිල ගත්ත වෙලාවෙ ඉඳන් කිව්වෙ වැල් පාලමෙ කතාව. :lol:ඒක විහිලුවක් වගේ පෙනුනට ඇත්ත තත්වෙ ඒක. ඒක කඩන්න ඕන කමට බොරු ගැහුව. දැන් ඒ බොරුව නිවැරදි කරගන්න බැරිව ඉන්නව.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    pvt sector එකෙන් විතරක් නේමේ ඉන්ඩුස්ට්‍රීස් දුවන්නෙ. gov එකට අයිති කොච්චර ඉන්ඩුස්ට්‍රිස් තියෙනවද. ඒව දියණු කරල import අඩු කළා නම් සංචිත ඉහල නංවගන්න පුලුවන් නේද.
    ගෝතයා ඕක කරන්න ගිහින් තමයි කෙල උනේ... ආනයන අඩු වෙලා වර්දනය උන ආර්තිකේ මොකක්ද කොයි රටේද??

    ආන්ඩුව ව්‍යාපාර කරන එකට මම නම් 100% විරුද්ද නෑ... හැබැයි සමහර ශේශ්ත්‍ර ආන්ඩුවට වඩා ඉක්මනට වර්දනය කරන්න පුලුවන් පුද්ගලික අංශයට... ඒවගේ වෙලාවට ව්‍යාපාරයට ආයෝජනය කරනවට වඩා ඒ පුද්ගලික අන්ශයට අවශ්‍ය යටිතල පහසුකම් දීලා ටැක්ස් ගහන එක ප්‍රායෝගිකයි...
    දන්න විදියට ලෝකෙ ණය නැති රටක් නෑ. ලංකාවෙ ණය සීමාව පැන්න නිසයි, ෆෝකාස්ට් එකක් නැතිව නය ගත්තු එකෙනුයි කෙළ උනේ. ඔක්කොම එකට පත්තු වෙලා.
    මේ පාර අයවැය පරතරය පියවලද ඉදිරිපත් කරල තිබ්බෙ? මට මතක විදියටනම් නෑ. කරන්න බැරි වැඩක් කළේ කොහොමද දන්නෙ නෑ. ලස්සනට ඕක බලාගන්න පුලුවන් වෙන්නෙ මීළඟ ගිණුම් වර්ෂයෙදි. කරල තිබ්බනම් turning point එකක්.

    https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves
    මේක බලන්න පැහැදිලි වෙයි.
    ෆෝකාස්ට් වලට පිටින් ගිහින් ණය අරගෙන වියදම් කරපු හින්දා තමයි මම අර කලින් කිව්ව ප්‍රාතමික ගිනුමේ රින ශේෂයක් ආවේ... අවුරුදු 76න් 70ක්ම එහෙමයි... මහින්ද කරපු සංවර්දනයේ ඔක්කොම එහෙමයි... ඒකයි 2022 කෙලවෙලා ගියේ...

    අයවැය පරතරය පියවලා තියෙන්නෙ ණය වලින්...

    අයවැය ශේශය කියන්නේ එකක් ප්‍රාතමික ශේෂය කියන්නේ තව එකක්... අයවැයේ වියදමට කලින් ගත්ත ණය වල පොලිය එකතු වෙනවා... ප්‍රාතමික ගිනුමේ ණය පොලිය අතහරිනවා...

    ප්‍රාතමික ශේෂය ධන කියන්නේ ඒ වසරේ වියදමට (කලින් ගත්ත ණය සදහා වියදම නොසලකා හැර) සාපේක්ශව අදායම වැඩිය් කියන එක... එතකොට ඒ ඉතිරි වෙන කොටසෙන් කලින් ගත්ත ණය ප්‍රමනයක් ගෙවන්න පුලුවන්... ඉතිරිය ගෙවන්න අලුත් ණයක් ගන්න වෙනවා... ඔයා ඔය කියන ණය ගන්න ඔක්කොම රටවල් දුවන්නේ ඔහොම... එහෙම කරද්දි ණය ප්‍රතිශතය පාලනය වෙලා තියනවා...

    17404644242en.png

    2025 යෝජිත රාජ්‍ය ආදායම බි. 4990යි... ඒකෙන් බි. 370ක් ඔයා කියන විදිහට රාජ්‍ය ව්‍යාපාර වල ආදායම... පාඩු ලබ ලබා හිටපු ඒවගෙන් එක පාර ට්‍රිලියන ගානක ආදායම් ලබන්න බෑනේ... අපිට බලන්න තියෙන්නේ පාඩු ලබන තතවයෙන් එලියට ඇවිල්ලා ලාබය වැඩි කර ගන්නවාද කියලා...

    ණය පොලී ගෙවීම 2950... අලුත් ණයක් නොගෙන ඒක ගෙව්වොත් ඉතිරිය බි.2040යි... පඩි ගෙවලා අනිත් පුනරාවර්තන වියදම් කලාම ඉතිරි බි. 394යි... ඒකෙන් කරන්න පුලුවන් බක්කක් නැති හින්දා තමයි අලුතින් ණය ගන්න වෙන්නේ...

    පරණ ණය පොලී අයින් කලොත් වියදම 4240යි... ඒතකොට අදායමෙන් බි.750ක් ඉතුරුයි... ඒක තමයි ප්‍රාතමික ගිනුමේ ධන ශේෂයක් කියන්නේ... ඒකේ තේරුම ණය බරින් බි. 750ක් අඩු වෙනවා කියන එක... ඉතිරි ණය රෝල් ඕවර් කරන එක තම්‍යි එකම විසදුම...

    හැබැයි අපි වගේ බංකලොත් වෙන රටවල් දුවන්නේ ප්‍රාතමික ශේෂය එක දිගටම රින තියාගෙන... එතකොට වෙන්නේ ණය ගොඩ ගැහිලා වාරික හා පොලී ගෙවා ගන්න වත් බැරි වෙනවා... 2022 උනේ ඒක...

    ඒක තමයි මම ඔය උඩින් කියලා තියෙන්නේ... යෝජනා කරපු අයවැය විදිහට කරනවා නම් හොදයි කියලා... මෝඩ චූන් වෙලා වියදම් වැඩි කර ගන්නේ නැතිව...

    ඔය දාලා තියන ෆොරීන්ග් රිසර්ව් ගැන තියෙන්නෙ මම කියපු එකම තමයි... ගිය ඔක්තොම්බර් වෙද්දි බි. 6.5යි... ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට කලින් පොලිය ගෙව්වම බි. 6ට වගේ ආවා... ඊට පස්සෙ මාස තුන ඇතුලත නැවත් බි.6.5ට බිලියන 0.5කින් වැඩි කරගෙන... IMF ටාගට්ස් හොයා ගත්තොත් පෙනෙයි මේ අවුරුද්දේ අන්තිම වෙද්දි බි.7.5ට යන්න ඕන... ආර්තිකය ස්තාවර වෙන්න ඒ ගාන ඕන කියන එකයි IMF කියන්නේ... මාස තුනට බි.0.5යි, තව මාස නවයක් තියනව බි. 0.5හෙ 2ක් වැඩිකර ගන්න...

    ඒක තමයි හොඳ. ආණ්ඩු ගනිද්දිම ඕක මිනිස්සුන්ට කිව්වනම් මිනිස්සු ආයෙ බලාපොරොත්තු වෙන්නෙ නෑ. රනිල ගත්ත වෙලාවෙ ඉඳන් කිව්වෙ වැල් පාලමෙ කතාව. :lol:ඒක විහිලුවක් වගේ පෙනුනට ඇත්ත තත්වෙ ඒක. ඒක කඩන්න ඕන කමට බොරු ගැහුව. දැන් ඒ බොරුව නිවැරදි කරගන්න බැරිව ඉන්නව.
    පාරවල් කාපට් කරනවා කියලා කිව්වද චන්දෙට කලින්?

    රනිල් වැල්පාලමේ යද්දි කරපු වැඩ අවුල්... ඒ ඇර යන්නෙ වැල් පාලමේ කියලා කියපු එක නෙවෙයි වැරැද්ද...

    ලග හිටපු පොහොට්ටුවොන්ට හොරා කන්න දීලා අහක බලා ගත්තා... ජපානෙන් ආපු ආයෝජන රට දාලා ගියේ නිමල් සිරිපාලයා පගා ඉල්ලලා... ජපන් තානපති පරීශනයක් ඉල්ලුවම රනිල කොමිටියක් දාලා සිරිපාලයා කප්පම් ඉල්ලුවේ නෑ කියලා ජපනට කිව්වා... ඌ දාලා ගියා යන්න...

    උබ අර උඩින් කිව්ව රාජ්‍ය ව්‍යාපාර ඔක්කොම පාඩු ලබවා කියලා විකුනලා දාන්න හැදුවා... එතකොට මුලු රජ්‍ය ආදායමම ගන්න වෙන්නේ බදු වලින්... පාඩු ලබන ආයතයක් විකුනලා හොද ගානක් ගන්න පුලුවන්ද කියලා තේරෙන්න ඕන ඕන ගොනෙකුට... ලාබ කරලා ආදායම් අරන් මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න හැදුවේ නෑ...

    ආර්තිකය වර්දනය වෙන්න ඕන ව්‍යාපාර බේරා ගන්න සාධනීය වැඩක් කරේ නෑ... විදුලි බිල වැඩි වෙද්දි අපනයනය කරන ආයතන වලටවත් සහනයක් දෙන්න ගියේ නෑ... යල්පැනපු රෙගුලාසි වෙනස් කලේ නෑ (2015 - 2019 ත් හිටියනේ, අගමැති, කරනවා නම් කරන්න ඕන පාර්ලිමෙන්තුවෙන්)...

    ඉතින් වැල් පාලමේ යන්නෙ කිය කිය හිටියට වැඩක් නෑ... මිනිස්සුන්ට ඕන ස්තාවර වෙලා දියුනු වෙන්න...

    මේ ආන්ඩුවට අවුරුදු 5ක් තියනවා මම ඔය උඩින් කියපු රනිල් නොකරපු ඒවා කරන්න... කෙරුවොත් මම ආයෙත් මුන්ටම ඡන්දේ දෙනවා...

    නැත්නම් මුනුත් නොවන කලින් හිටපු උනුත් නොවන වෙන හොදයි කියලා හිතෙන එකෙක්ට දෙනවා...
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කවුද ඔයි මේ පළාත් සභා ප්‍රාදේශීය සභා චන්ද වලට යන්නේ ? :lol:
    ඔව්ලින් කොහෙන් ආවත් කුට්ටිය කන උන් එන්නේ .
    මේ පාර කොහොමත් එන්නේ ඇරියස් ජෙප්පෝ ටික ඕකට අවුරුදු ගානක ඇරියස් අල්ලන්න .

    උබ හිතන්නේ දැන් මුන් චන්දෙ දිනලා රට හදයි කියලා ද ? :lol:

    පුකෙන් යන්න ලැස්ති වෙලා ඉදපන් , පුකෙන් !
    uba polowe pas kawath.. anik horu tikata chande denne na minissu... munge adu padu ematayi..eth..parana un ekka compare keruwama munta witharayi chandayak denda thiyenne....

    me masa 6 npp amathila karapu eka hora kamak kiyapan.... ponila palamu dawas 100 athule thamayi maha bankuwa kaduwe... mun hora kanne na kiyala me wenakan oppu karala thiyenawa..

    pradeshiya sabaweth npp eke hora kawath, danata thiyena widiyata un thamayi aduwenma hora kanne compared to parana unp, pohottu horu ekka baladdi...

    mun ge waradi thiyenawa..but compared to pohottu, sjb & ponil.. mun sapekshawa unta wada hodayi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක

    ඔය බයිලා ම කියලා තමයි ගෝටා ට චන්දෙ දුන්නේ :lol: 🤌

    ලංකාවේ හරක් ට ඒ වෙලාවේ හානිය අඩුම එකා තෝරාගන්න තේරෙන්නේ නෑ .
    ෆැන්ටසියක් හදන් පස්සේ දුවල කෙල උනාම වැරදුනා කියලා හිතන එක වෙන්නේ . :rofl:

    ලංකා ඉතිහාසයේ තිබ්බ ආණ්ඩු වලින් මුන් තරම් පච කියන වෙන එකක්වත් නෑ .
    පච කියන උන්ට කරන්න බැරි වැරද්දක් නෑ .

    මුන් තරම් ලංකාවේ හොරාකන වෙන එක ආණ්ඩුවක් වත් නෑ කියලා උබට ටික කාලෙකින් තේරෙයි .
    මුන් අවුරුදු 50ක විතර ඇරියස් තියන කුහක උන් ටිකක් යකෝ
    ඔය ඔක්කොම ඇරියස් මුන් අල්ලනවා :lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    No polls, but most ටොබයියාස් are behaving like rabid dogs. Most are small minded uneducated types who still wished to be ruled by the elite walaw types. In their small universe, they cannot understand how a lowly man from tabuttegama beat their beloved haamu mahattaya like Ranil. Just like any dutiful dog that takes offence to any one who had kicked his master in the ass, the dogs are mindlessly barking, alarmed at the fate that has befallen their mastersir
     
    • Like
    Reactions: Rick Sanchezz

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෝතයා ඕක කරන්න ගිහින් තමයි කෙල උනේ... ආනයන අඩු වෙලා වර්දනය උන ආර්තිකේ මොකක්ද කොයි රටේද??
    import and export balance වෙන්න ඕන. ලංකාවෙ import කරන්නෙ මොනාද. මේව වලින් බලන්න rubbers, dairy products, sugar (LOL)... ඔව්ව රට ඇතුලෙම තියෙන දේවල්.
    ගෝටට උනෙ ඌ එක පාර කට් ඕෆ් කළානෙ imports. අනෙක් රටවල් කැමති වෙයිද ඒ වැඩේට අඩුම oil ටිකවත් නෑ. trade balance එක හදාගන්න තමා ආර්තික විශේෂ්ඥයො බලන්නෙ.

    image.png

    ආන්ඩුව ව්‍යාපාර කරන එකට මම නම් 100% විරුද්ද නෑ... හැබැයි සමහර ශේශ්ත්‍ර ආන්ඩුවට වඩා ඉක්මනට වර්දනය කරන්න පුලුවන් පුද්ගලික අංශයට... ඒවගේ වෙලාවට ව්‍යාපාරයට ආයෝජනය කරනවට වඩා ඒ පුද්ගලික අන්ශයට අවශ්‍ය යටිතල පහසුකම් දීලා ටැක්ස් ගහන එක ප්‍රායෝගිකයි...
    :yes: දැකපු විදියට unity එකක් විදියට යන්න ඕන හින්ද ලාබ ලබන අංශ වලින් පාඩු ලබන ක්ශේත්‍රයන් යැපෙනව. වරායම බලන්න ආණ්ඩුවෙන් වෙන් උනා උනානම් මාර විදියට ප්‍රොෆිට් ලබන තැනක්. ගැලෙව්වොත් අනෙක් අංශ හොම්බෙන් යන්නෙ.
    ෆෝකාස්ට් වලට පිටින් ගිහින් ණය අරගෙන වියදම් කරපු හින්දා තමයි මම අර කලින් කිව්ව ප්‍රාතමික ගිනුමේ රින ශේෂයක් ආවේ... අවුරුදු 76න් 70ක්ම එහෙමයි... මහින්ද කරපු සංවර්දනයේ ඔක්කොම එහෙමයි... ඒකයි 2022 කෙලවෙලා ගියේ...

    අයවැය පරතරය පියවලා තියෙන්නෙ ණය වලින්...

    අයවැය ශේශය කියන්නේ එකක් ප්‍රාතමික ශේෂය කියන්නේ තව එකක්... අයවැයේ වියදමට කලින් ගත්ත ණය වල පොලිය එකතු වෙනවා... ප්‍රාතමික ගිනුමේ ණය පොලිය අතහරිනවා...

    ප්‍රාතමික ශේෂය ධන කියන්නේ ඒ වසරේ වියදමට (කලින් ගත්ත ණය සදහා වියදම නොසලකා හැර) සාපේක්ශව අදායම වැඩිය් කියන එක... එතකොට ඒ ඉතිරි වෙන කොටසෙන් කලින් ගත්ත ණය ප්‍රමනයක් ගෙවන්න පුලුවන්... ඉතිරිය ගෙවන්න අලුත් ණයක් ගන්න වෙනවා... ඔයා ඔය කියන ණය ගන්න ඔක්කොම රටවල් දුවන්නේ ඔහොම... එහෙම කරද්දි ණය ප්‍රතිශතය පාලනය වෙලා තියනවා...

    17404644242en.png

    2025 යෝජිත රාජ්‍ය ආදායම බි. 4990යි... ඒකෙන් බි. 370ක් ඔයා කියන විදිහට රාජ්‍ය ව්‍යාපාර වල ආදායම... පාඩු ලබ ලබා හිටපු ඒවගෙන් එක පාර ට්‍රිලියන ගානක ආදායම් ලබන්න බෑනේ... අපිට බලන්න තියෙන්නේ පාඩු ලබන තතවයෙන් එලියට ඇවිල්ලා ලාබය වැඩි කර ගන්නවාද කියලා...

    ණය පොලී ගෙවීම 2950... අලුත් ණයක් නොගෙන ඒක ගෙව්වොත් ඉතිරිය බි.2040යි... පඩි ගෙවලා අනිත් පුනරාවර්තන වියදම් කලාම ඉතිරි බි. 394යි... ඒකෙන් කරන්න පුලුවන් බක්කක් නැති හින්දා තමයි අලුතින් ණය ගන්න වෙන්නේ...

    පරණ ණය පොලී අයින් කලොත් වියදම 4240යි... ඒතකොට අදායමෙන් බි.750ක් ඉතුරුයි... ඒක තමයි ප්‍රාතමික ගිනුමේ ධන ශේෂයක් කියන්නේ... ඒකේ තේරුම ණය බරින් බි. 750ක් අඩු වෙනවා කියන එක... ඉතිරි ණය රෝල් ඕවර් කරන එක තම්‍යි එකම විසදුම...

    හැබැයි අපි වගේ බංකලොත් වෙන රටවල් දුවන්නේ ප්‍රාතමික ශේෂය එක දිගටම රින තියාගෙන... එතකොට වෙන්නේ ණය ගොඩ ගැහිලා වාරික හා පොලී ගෙවා ගන්න වත් බැරි වෙනවා... 2022 උනේ ඒක...

    ඒක තමයි මම ඔය උඩින් කියලා තියෙන්නේ... යෝජනා කරපු අයවැය විදිහට කරනවා නම් හොදයි කියලා... මෝඩ චූන් වෙලා වියදම් වැඩි කර ගන්නේ නැතිව...

    ඔය දාලා තියන ෆොරීන්ග් රිසර්ව් ගැන තියෙන්නෙ මම කියපු එකම තමයි... ගිය ඔක්තොම්බර් වෙද්දි බි. 6.5යි... ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට කලින් පොලිය ගෙව්වම බි. 6ට වගේ ආවා... ඊට පස්සෙ මාස තුන ඇතුලත නැවත් බි.6.5ට බිලියන 0.5කින් වැඩි කරගෙන... IMF ටාගට්ස් හොයා ගත්තොත් පෙනෙයි මේ අවුරුද්දේ අන්තිම වෙද්දි බි.7.5ට යන්න ඕන... ආර්තිකය ස්තාවර වෙන්න ඒ ගාන ඕන කියන එකයි IMF කියන්නේ... මාස තුනට බි.0.5යි, තව මාස නවයක් තියනව බි. 0.5හෙ 2ක් වැඩිකර ගන්න...
    agreed (y) මේ මාස හයට ආර්ථිකය බලල මේ ආණ්ඩුව ගැනි ඉමේජ් එකක් ගන්න අමාරුයි බන්. අවුරුද්ද ඉවර උනාම තමා බලන්න පුලුවන් වෙන්නෙ. ආණ්ඩුවක් මාරු උන හැටියේ අර්ථිකය ට්‍රැක් එක පැනල යන්න බෑ වැරදි උනත්. තාමත් continue කරන්නෙ කළින් flow එකමයි. reserves 7.0b target එක next year 9b. 9b 13b achieve කරන එකක් නෑ.

    පාරවල් කාපට් කරනවා කියලා කිව්වද චන්දෙට කලින්?

    රනිල් වැල්පාලමේ යද්දි කරපු වැඩ අවුල්... ඒ ඇර යන්නෙ වැල් පාලමේ කියලා කියපු එක නෙවෙයි වැරැද්ද...

    ලග හිටපු පොහොට්ටුවොන්ට හොරා කන්න දීලා අහක බලා ගත්තා... ජපානෙන් ආපු ආයෝජන රට දාලා ගියේ නිමල් සිරිපාලයා පගා ඉල්ලලා... ජපන් තානපති පරීශනයක් ඉල්ලුවම රනිල කොමිටියක් දාලා සිරිපාලයා කප්පම් ඉල්ලුවේ නෑ කියලා ජපනට කිව්වා... ඌ දාලා ගියා යන්න...

    උබ අර උඩින් කිව්ව රාජ්‍ය ව්‍යාපාර ඔක්කොම පාඩු ලබවා කියලා විකුනලා දාන්න හැදුවා... එතකොට මුලු රජ්‍ය ආදායමම ගන්න වෙන්නේ බදු වලින්... පාඩු ලබන ආයතයක් විකුනලා හොද ගානක් ගන්න පුලුවන්ද කියලා තේරෙන්න ඕන ඕන ගොනෙකුට... ලාබ කරලා ආදායම් අරන් මිනිස්සුන්ගේ බදු බර අඩු කරන්න හැදුවේ නෑ...

    ආර්තිකය වර්දනය වෙන්න ඕන ව්‍යාපාර බේරා ගන්න සාධනීය වැඩක් කරේ නෑ... විදුලි බිල වැඩි වෙද්දි අපනයනය කරන ආයතන වලටවත් සහනයක් දෙන්න ගියේ නෑ... යල්පැනපු රෙගුලාසි වෙනස් කලේ නෑ (2015 - 2019 ත් හිටියනේ, අගමැති, කරනවා නම් කරන්න ඕන පාර්ලිමෙන්තුවෙන්)...

    ඉතින් වැල් පාලමේ යන්නෙ කිය කිය හිටියට වැඩක් නෑ... මිනිස්සුන්ට ඕන ස්තාවර වෙලා දියුනු වෙන්න...

    මේ ආන්ඩුවට අවුරුදු 5ක් තියනවා මම ඔය උඩින් කියපු රනිල් නොකරපු ඒවා කරන්න... කෙරුවොත් මම ආයෙත් මුන්ටම ඡන්දේ දෙනවා...

    නැත්නම් මුනුත් නොවන කලින් හිටපු උනුත් නොවන වෙන හොදයි කියලා හිතෙන එකෙක්ට දෙනවා...
    රනිල් totally හොඳ මනුස්සයෙක් නෙමෙ. හැබැයි මේ corruption එක නැති කරන්න සුදුසු උ. රනිල් එක්ක බැලුවම අනුර ගොඩ දායිද. දැම්මොත් ඇත්තටම record එකක්. ආර්ථිකය ගැන නොදන්න කෙනෙක් ගොඩ දැම්මට. ආර්ථික කටයුතු ඇමති කම තියාගත්තට පොරට හැන්ඩ්ල් කරන්න පුලුවන් විෂයක් නෙමේ ඒක. npp එකේ ඉන්නව ඇති ඊට වඩා econ. ගැන උගත් අය. (හඳුන නෑ) හැබැයි නොදී ඉන්නව ඇත්තෙ දෙවන පෙළ නිසා වෙන්න ඕන.
    මගෙයි උඹෙයි selection වෙනස් උනාට මේකෙ ඉන්න අනිත් කඩේ යන උන් එක්ක බැලුවම උඹ අවබෝධයකින් ප්‍රතිපත්තියක ඉන්නව. ✌️

    https://www.imf.org/en/News/Article...is brings the total IMF,or about US$3 billion.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    import and export balance වෙන්න ඕන. ලංකාවෙ import කරන්නෙ මොනාද. මේව වලින් බලන්න rubbers, dairy products, sugar (LOL)... ඔව්ව රට ඇතුලෙම තියෙන දේවල්.
    ගෝටට උනෙ ඌ එක පාර කට් ඕෆ් කළානෙ imports. අනෙක් රටවල් කැමති වෙයිද ඒ වැඩේට අඩුම oil ටිකවත් නෑ. trade balance එක හදාගන්න තමා ආර්තික විශේෂ්ඥයො බලන්නෙ.

    image.png

    :yes: දැකපු විදියට unity එකක් විදියට යන්න ඕන හින්ද ලාබ ලබන අංශ වලින් පාඩු ලබන ක්ශේත්‍රයන් යැපෙනව. වරායම බලන්න ආණ්ඩුවෙන් වෙන් උනා උනානම් මාර විදියට ප්‍රොෆිට් ලබන තැනක්. ගැලෙව්වොත් අනෙක් අංශ හොම්බෙන් යන්නෙ.

    agreed (y) මේ මාස හයට ආර්ථිකය බලල මේ ආණ්ඩුව ගැනි ඉමේජ් එකක් ගන්න අමාරුයි බන්. අවුරුද්ද ඉවර උනාම තමා බලන්න පුලුවන් වෙන්නෙ. ආණ්ඩුවක් මාරු උන හැටියේ අර්ථිකය ට්‍රැක් එක පැනල යන්න බෑ වැරදි උනත්. තාමත් continue කරන්නෙ කළින් flow එකමයි. reserves 7.0b target එක next year 9b. 9b 13b achieve කරන එකක් නෑ.

    රනිල් totally හොඳ මනුස්සයෙක් නෙමෙ. හැබැයි මේ corruption එක නැති කරන්න සුදුසු උ. රනිල් එක්ක බැලුවම අනුර ගොඩ දායිද. දැම්මොත් ඇත්තටම record එකක්. ආර්ථිකය ගැන නොදන්න කෙනෙක් ගොඩ දැම්මට. ආර්ථික කටයුතු ඇමති කම තියාගත්තට පොරට හැන්ඩ්ල් කරන්න පුලුවන් විෂයක් නෙමේ ඒක. npp එකේ ඉන්නව ඇති ඊට වඩා econ. ගැන උගත් අය. (හඳුන නෑ) හැබැයි නොදී ඉන්නව ඇත්තෙ දෙවන පෙළ නිසා වෙන්න ඕන.
    මගෙයි උඹෙයි selection වෙනස් උනාට මේකෙ ඉන්න අනිත් කඩේ යන උන් එක්ක බැලුවම උඹ අවබෝධයකින් ප්‍රතිපත්තියක ඉන්නව. ✌️

    https://www.imf.org/en/News/Articles/2025/02/28/pr25053-sri-lanka-imf-completes-the-3rd-rev-under-the-eff#:~:text=This brings the total IMF,or about US$3 billion.
    අවුරුද්දක් දෙකක් ගිහින් බලමු...
     
    • Like
    Reactions: Amith0424

    mechchara kaalayak hitapu unta oya import, export analyze karala trade deficit balance karanna beri une ai? value added products hadala global supply chain ekata join wenna one kiyala oya arthika ostharlata kalin terune nedda? ea wenuwata kare Volkswagen factory hadanawa kiyala minissu andapu eka.

    corruption neti karanna hodama manussaya Ranil? u kidding right. lol
    u horakam kare neti unata horakama wenna dila ahaka balan inna jathiye porak. Oya miniha mata epama une Bond scam eken passe.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mechchara kaalayak hitapu unta oya import, export analyze karala trade deficit balance karanna beri une ai? value added products hadala global supply chain ekata join wenna one kiyala oya arthika ostharlata kalin terune nedda? ea wenuwata kare Volkswagen factory hadanawa kiyala minissu andapu eka.
    ආණ්ඩු මාරු උනාට අමාත්‍යංශයේ වෙනසක් උනාද. වෙනසකට උනේ ගිය අවුරුද්දෙ ඉඳන් imf කියන පදේට නටන්න ගත්තු එක. :P අලුත් ආණ්ඩුවෙන් ගේනාපු econ. expert කවුද. එයාගෙ plans මොනාද යාරිස් 12ට දෙයි නේ..
    corruption neti karanna hodama manussaya Ranil? u kidding right. lol
    u horakam kare neti unata horakama wenna dila ahaka balan inna jathiye porak. Oya miniha mata epama une Bond scam eken passe.
    sci degree ගත්තු එකෙක් කොහොමද බලහන්කො corruption රටක් ගොඩගන්නෙ. ඒක ඊට වඩා විහිළුවක් වගේනෙ. ඒවගේම මාස හයක් යන්න කළින් හිර වෙලා තිබ්බ කන්ටේනර් 320ක් පැන්නුව එක. ආණ්ඩු මාරු උනත් bond scam එක තාම prove කරගන්න විදියක් නැනෙ බන්. ඒ තියා අර්ජුනාව ගෙන්නොනෝ කියල කෙඳිරි ගානවනෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ආණ්ඩු මාරු උනාට අමාත්‍යංශයේ වෙනසක් උනාද. වෙනසකට උනේ ගිය අවුරුද්දෙ ඉඳන් imf කියන පදේට නටන්න ගත්තු එක. :P අලුත් ආණ්ඩුවෙන් ගේනාපු econ. expert කවුද. එයාගෙ plans මොනාද යාරිස් 12ට දෙයි නේ..
    IMF path eka follow karanne netuwa sakkaraya awath goda danna be. anika 6 months walin meka surapurayak karanna wage logic kochchra practicle da? Minissu vote kare unge manifesto ekata. Kauru unat progress eka balanna nam at least 2yrs wat balanna wenawa.

    sci degree ගත්තු එකෙක් කොහොමද බලහන්කො corruption රටක් ගොඩගන්නෙ. ඒක ඊට වඩා විහිළුවක් වගේනෙ. ඒවගේම මාස හයක් යන්න කළින් හිර වෙලා තිබ්බ කන්ටේනර් 320ක් පැන්නුව එක. ආණ්ඩු මාරු උනත් bond scam එක තාම prove කරගන්න විදියක් නැනෙ බන්.
    LLB da, BSc da, gatta degree eka wedak ne, Deshapalana balapem neti karala, institutes balawath karanna one. E.g. - Bribery,Police, etc.
    Oya container case ekata munta tama inquiry ekakwat dala anduwata blame eka da ganna beri una. Oka tamai Ranilge kaale idanma follow karapu procedeure eka. Oya logic ekata Ranilge kaale release karapu ekat horakamak da? 😂😂

    https://srilanka.factcrescendo.com/...ainers-that-were-released-without-inspection/

    3OoxEAu.jpg

    ඒ තියා අර්ජුනාව ගෙන්නොනෝ කියල කෙඳිරි ගානවනෙ.
    Hora rata panina kan idala ko kiyala ahanawa. mewata kohen hina wennada kiyala hita ganna be ban. 🤭🤭

    image_1477638990-0f5fc5c582.jpg

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    IMF path eka follow karanne netuwa sakkaraya awath goda danna be.
    IMF program eka yanne apiwa goda danna neme. unta goda yanna. unge program eka nokara goda yanna thibba wena thanakin fund ganna puluwan kama thibanam. :lol:
    anika 6 months walin meka surapurayak karanna wage logic kochchra practicle da?
    ba. eka itim npp eke un stage wala nokiya inna thibba.
    Minissu vote kare unge manifesto ekata.
    manifesto eka AI ekakne bn.:ROFLMAO: manifesto ekata neme dunne e dawas wala kaapu bath eka raha nathi nisaa.
    Kauru unat progress eka balanna nam at least 2yrs wat balanna wenawa.
    ඔව් එක ඇත්ත. :yes:
    LLB da, BSc da, gatta degree eka wedak ne, Deshapalana balapem neti karala, institutes balawath karanna one. E.g. - Bribery,Police, etc.
    Oya container case ekata munta tama inquiry ekakwat dala anduwata blame eka da ganna beri una. Oka tamai Ranilge kaale idanma follow karapu procedeure eka. Oya logic ekata Ranilge kaale release karapu ekat horakamak da? 😂😂

    https://srilanka.factcrescendo.com/...ainers-that-were-released-without-inspection/

    3OoxEAu.jpg
    අනුර ගෙනාවෙ ඔව්ව් නොකරන්න නේද?

    Hora rata panina kan idala ko kiyala ahanawa. mewata kohen hina wennada kiyala hita ganna be ban. 🤭🤭

    image_1477638990-0f5fc5c582.jpg

    හිනා වෙමු බන්. :lol: මොකද තාම ඌව ගෙන්නගන්න විදියක් නෑනෙ. රෙඩ් නෝටිස් ගහලවත්. ඒක කෙරෙව්වයි කියන රනිලවත් ගන්න තිබ්බ හැබැයි.

    ✌️