කෝ බන් රිසල්ස්? ජන්දයක් තිබ්බෙ නැද්ද?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඒකනෙ බන්. කර්ෆිව් දාගෙන මොනව කරනවද මුන්.

    @dilann පොඩ්ඩක් අහල බලපන්කො 5000 කෑලි දීපු එවුන්ගෙන්
    ------ Post added on Sep 22, 2024 at 12:48 AM
    computer jilmartwath da ?:-D
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඩිංගක් ඉවසගෙන ඉන්නට
    පුරුදු වෙයන්
    ප්‍රතිපල එන්නේ නෑ පෙට්ටිය
    කඩපු ගමන් 😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පෙට්ටි මාරු කරල :baffled:
    අඩේ. ඊයෙ වෙද්දි සංවර්ධනය කරලා තිබුන රටක්නෙ. ඉම්පුක්සිබල්

    ආය අහපන් 5000 දීපුු එවුන්ගෙන්
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    1000038502.jpg
     
    • Like
    Reactions: hchri