චැනල් එකේ අවුලක් කියලා කියන්නේ. හදන ගමන්ලු8pm ඉදන් දෙනවා කිව්වෙ
චැනල් පගටද?චැනල් එකේ අවුලක් කියලා කියන්නේ. හදන ගමන්ලු
චැනල් කියන්නේ බොල කොමිෂන් එකෙන් රිසල්ට් යවන චැනල් එක. නැතුව tv යුටියුබ් චැනල් නෙවෙයි.චැනල් පගටද?
වෙබ් තියෙන්නෙ
ඒකනෙ බන්. කර්ෆිව් දාගෙන මොනව කරනවද මුන්.12.45 only one voting result
computer jilmartwath da ?ඒකනෙ බන්. කර්ෆිව් දාගෙන මොනව කරනවද මුන්.
@dilann පොඩ්ඩක් අහල බලපන්කො 5000 කෑලි දීපු එවුන්ගෙන්
------ Post added on Sep 22, 2024 at 12:48 AM
පෙට්ටි මාරු කරල@dilann පොඩ්ඩක් අහල බලපන්කො 5000 කෑලි දීපු එවුන්ගෙන්

අඩේ. ඊයෙ වෙද්දි සංවර්ධනය කරලා තිබුන රටක්නෙ. ඉම්පුක්සිබල්පෙට්ටි මාරු කරල![]()
අපි 50 000 සෙට් එක . 5000 උන් එක්ක කතා නෑඅඩේ. ඊයෙ වෙද්දි සංවර්ධනය කරලා තිබුන රටක්නෙ. ඉම්පුක්සිබල්
ආය අහපන් 5000 දීපුු එවුන්ගෙන්
8ta ganan karanna patan gannava kiyala bun kivve8pm ඉදන් දෙනවා කිව්වෙ
Podi case ekak. Kalinma curfew damme ekai
